මේවා කවුද ඇන්දේ....???

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
මේවා කවුද ඇන්දේ....???

මේවා කවුද ඇන්දේ....අපි ඔක්කොම හොදට දන්න කෙනෙක්...ඒත් හිතා ගන්න බෑ මිනිහා ඒ වගේ කලාකාරයෙක් කියලා....ඒ කාලේ Viennese academy of Fine Arts එකට යන්න ගොඩක් උත්සහ කරාට බැරි උනාලු....ඒත් එහෙම උනා නම් ලෝක ඉතිහාසේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා...

ඇන්දපු කෙනා කියන්නම්...චිත්‍ර ටික බලලම ඉන්නකො.....


69450693.jpg

16382348.jpg

84711575.jpg

64908939.jpg

86589272.jpg

79029071.jpg

59848760.jpg

665tg.jpg


කලාකාරයා.........ඇඩොල්ෆ් හිට්ලර්
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන චිත්‍ර ටිකක්. මට හිතාගන්නත් බෑ ලේක ඉතිහාසයේ බිහිවුනු කුරිරුම මිනිසාට මේවගේ හැකියාවක් තියෙනවා කියලා.
    rep +
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන චිත්‍ර ටිකක්. මට හිතාගන්නත් බෑ ලේක ඉතිහාසයේ බිහිවුනු කුරිරුම මිනිසාට මේවගේ හැකියාවක් තියෙනවා කියලා.
    rep +
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හිට්ලර් කියන්නේ අතිදක්ශයෙක්...
    මොනවා උනත් මට හිතාගන්න බෑ..මං පුදුම උනා...ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්..
    රෙප්+


    Adolf_Hitler_Biography.jpg