මේවා කවුද ඇන්දේ....???
මේවා කවුද ඇන්දේ....අපි ඔක්කොම හොදට දන්න කෙනෙක්...ඒත් හිතා ගන්න බෑ මිනිහා ඒ වගේ කලාකාරයෙක් කියලා....ඒ කාලේ Viennese academy of Fine Arts එකට යන්න ගොඩක් උත්සහ කරාට බැරි උනාලු....ඒත් එහෙම උනා නම් ලෝක ඉතිහාසේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා...
ඇන්දපු කෙනා කියන්නම්...චිත්ර ටික බලලම ඉන්නකො.....
කලාකාරයා.........ඇඩොල්ෆ් හිට්ලර්

marune....