මේවා කවුද ඇන්දේ....???

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මාත්

    eth karume kiyanne godak aya hitler dihabalanne eka kooonekin witarai ;) :D
    minihage hondha petta katawat peenne neha :D

    mekat balanna

    29737_1465362915196_1267222220_31332997_4862311_n.jpg
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවට බන්..හිට්ලර් කියන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් මහා කැපකිරිමක් කරපු කෙනෙක්,දක්ශ නායකයෙක්..Weimar ගිවිසුම හින්දා විනාශ වෙලා තිබ්බ ජර්මනිය ලෝක යුද්දයක් කරන්න තරම් ශක්තිමත් කරේ හිට්ලර්...
     
    :yes::yes: hitler gemanyata loku seewayak karala tiyanawa :) eth godak minissu danne american karayo and anit ung hammadu gahapu hitlerwa :D

    hitler kiyapu gaman matak wenne jewsla marapu nafuru minihek kiyana ekai :D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes::yes: hitler gemanyata loku seewayak karala tiyanawa :) eth godak minissu danne american karayo and anit ung hammadu gahapu hitlerwa :D

    hitler kiyapu gaman matak wenne jewsla marapu nafuru minihek kiyana ekai :D

    ඒක තනිකරම මීඩියා වලින් දිපු ගේමක්.මිනිස්සුන්ගේ හිට්ලර් ගැන තිබ්බ picture එක විනාශ කරල තියෙන්නේ....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    eth karume kiyanne godak aya hitler dihabalanne eka kooonekin witarai ;) :D
    minihage hondha petta katawat peenne neha :D

    mekat balanna

    29737_1465362915196_1267222220_31332997_4862311_n.jpg

    3. He loved his own people but hated most of the others. Jews were vermin & Russians were semi human.
    6. Didn't know eggs were considered a vegetable :P. Maybe he made those eggs and gave them to his officers.
    7. "little blonde christian children". sounds like he was a pedophile. (he wasn't a pedo)

    True Hitler was a great leader. I admire the way he brought a war torn Germany back on to it's feet. But when you think what he did with the Jews and others it's hard to frown on people who thinks he's the spawn of the devil.

    I suggest you watch this.

    Not all of the series, genocide, Hitler's Germany, Inside the Reich: Germany,The Final Solution

    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=731969[/URL]
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0

    Hitganda Baaa.... ela.. Thanksz For Sharing ~ !

    ලස්සන චිත්‍ර ටිකක්. මට හිතාගන්නත් බෑ ලේක ඉතිහාසයේ බිහිවුනු කුරිරුම මිනිසාට මේවගේ හැකියාවක් තියෙනවා කියලා.
    rep +

    marai
    8.gif
    ++++ REP

    හිට්ලර් කියන්නේ අතිදක්ශයෙක්...
    මොනවා උනත් මට හිතාගන්න බෑ..මං පුදුම උනා...ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්..
    රෙප්+

    Adolf_Hitler_Biography.jpg

    nice...............................

    මේ මගේ මුල්ම thread 1 .ගොඩක් ස්තූතියි හැමදෙනාටම.....
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අර ඇකඩමි එකට යන්න නොලැබුනේ මිලියන ගානක් යුදෙව්වන් ගෙ අවාසනාවට තමයි.
    අන්තිමට එයා නැවතුනෙ කොතනද.......
    thanks for the good post bro....
    rep++ed