මේවා කෑමෙන් බිමෙන් ඉවත් විය යුතුයි
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Nov 15, 2022 #1 Reactions: Cypress, kinkon, pramodh87 and 19 others
dilann Well-known member Jul 6, 2018 67,545 167,029 113 එකමත් එක රටක Nov 15, 2022 #2 ඕවා තහනම් කරන්නත් පුලුවන් ඉතින් Reactions: Any.key, ruchira55 and NRTG
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 897 1,186 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Nov 15, 2022 #3 කාදිනල් මීක් නෑ මේවට Reactions: ruchira55, NRTG and corp
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Nov 15, 2022 #4 Coca cola bonna eka nawaththanna ona Reactions: ruchira55 and NRTG
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 897 1,186 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Nov 15, 2022 #5 ඔය පෙන්නපු එකක්වත් කාලා බීලා නැති මම ඤාණකතා විතරක් කන මම Reactions: Cypress, Natsu_Drag001, HYBRIDPC and 3 others
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Nov 15, 2022 #6 කෙල්ලො නම් වැඩියෙන් කනවලු. multipurpose. Reactions: Cypress and ruchira55
dilann Well-known member Jul 6, 2018 67,545 167,029 113 එකමත් එක රටක Nov 15, 2022 #7 හම්බයෝ ජෙලි දාන්නේ නැද්ද ෆලුඩා වලට... Reactions: ruchira55
C corp Well-known member Jan 12, 2016 2,253 942 113 Nov 15, 2022 #8 Tharusha_Peiriss said: කාදිනල් මීක් නෑ මේවට Click to expand... meek peek Reactions: Cypress, ruchira55, NRTG and 1 other person
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,825 113 Nov 15, 2022 #9 කාලෙකට පස්සෙ කිරියෙ දාපු වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම බැලුවා. බෙදාගත්තට ස්තූතියි. Reactions: Cypress, Any.key, willpower and 4 others
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Nov 15, 2022 #10 ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්. Reactions: Cypress, NRTG, sonic911 and 1 other person
ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්.
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 897 1,186 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Nov 15, 2022 #12 dxx said: ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්. Click to expand... කෝක් පෙප්සි වල රස වත් දන්නෑ මම Reactions: Cypress, Any.key, NRTG and 1 other person
dxx said: ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්. Click to expand... කෝක් පෙප්සි වල රස වත් දන්නෑ මම
Brandy2020 Well-known member May 15, 2018 20,527 25,859 113 Nov 15, 2022 #13 Crazy .....ඔය මනුස්සයා මුණ නොහැහුණ අය , වීඩියෝ එක නොබලපු අය මැරෙන්න ඕනේ ද එතකොට. මූට විරුද්ධව නඩු දාන්න ඕනේ, ආණ්ඩුව trading අවසර දුන්න දේවලට විරුද්ධව බොරු කියනවා කියලා. ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනේ ශරීරයට අහිතකර යැයි කියන මේවාගේ තත්වය පරීක්ශා කරන්න කියලා. නිශ්පාදකයින් ගේම් දීලා ඕවාගේ තත්වය බාලකරන එකට මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ... Reactions: NRTG and Tharusha_Peiriss
Crazy .....ඔය මනුස්සයා මුණ නොහැහුණ අය , වීඩියෝ එක නොබලපු අය මැරෙන්න ඕනේ ද එතකොට. මූට විරුද්ධව නඩු දාන්න ඕනේ, ආණ්ඩුව trading අවසර දුන්න දේවලට විරුද්ධව බොරු කියනවා කියලා. ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනේ ශරීරයට අහිතකර යැයි කියන මේවාගේ තත්වය පරීක්ශා කරන්න කියලා. නිශ්පාදකයින් ගේම් දීලා ඕවාගේ තත්වය බාලකරන එකට මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ...
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 15, 2022 #14 බම්ප් Reactions: willpower, Any.key and NRTG