මේවා කෑමෙන් බිමෙන් ඉවත් විය යුතුයි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,946
    16,977
    113
    Colombo
    කෙල්ලො නම් වැඩියෙන් කනවලු. multipurpose.

    1668498938145.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්.
     

    Tharusha_Peiriss

    Well-known member
  • ෆ්‍රයිඩ් රයිස්, පීසා,බර්ගර්,fry chicken කන කොට කෝක් හරි පෙප්සි හරි ඕනමයි..මොකා කිව්වත් ඒක නවත්තන්නෙ නෑ.මැරෙනවනම් මැරිද්දෙන්.
    කෝක් පෙප්සි වල රස වත් දන්නෑ මම😒
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    Crazy .....ඔය මනුස්සයා මුණ නොහැහුණ අය , වීඩියෝ එක නොබලපු අය මැරෙන්න ඕනේ ද එතකොට.

    මූට විරුද්ධව නඩු දාන්න ඕනේ, ආණ්ඩුව trading අවසර දුන්න දේවලට විරුද්ධව බොරු කියනවා කියලා.

    ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනේ ශරීරයට අහිතකර යැයි කියන මේවාගේ තත්වය පරීක්ශා කරන්න කියලා.

    නිශ්පාදකයින් ගේම් දීලා ඕවාගේ තත්වය බාලකරන එකට මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ...