මේවා කෑවාද? එහෙනම් සොරි.com තමයි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මං උදෙට බත් කැද බොන්න ගත්ත බං. ලුණු සුට්ටක් දලා ගත්තම පට්ට. බඩටත් හොදය්
    issara minissu, moda kopi kale neme 1900 etc.

    ita godak kalin Haal pengenna thibbe asawata neme haal wala thiyena anti-nutrients remove karanna,

    dan karanme naha 99.9999% aya lankawe.

    anowareyen haal pengenna thiyala watura remove karanna uyanna kalin
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,128
    113
    @monson හිනා වෙන්නේ උෟ ද දන්නේ නෑ මැරුවේ.මේක වුනෙත් රනිල් ජනපති වුනාට පස්සෙ නේ..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මං උදෙට බත් කැද බොන්න ගත්ත බං. ලුණු සුට්ටක් දලා ගත්තම පට්ට. බඩටත් හොදය්
    හාල්වලත් වසවිසලුනෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    maxresdefault.jpg
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හාල්වලත් වසවිසලුනෙ
    ඔවු බං එත් ඔහොම බලන් ගිහාම බඩගින්නෙ මැරෙන්න තමා වෙන්නෙ 🥲🥲
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තිස්ස පොන්නනායක කියන වේසිගේ පුතා තාම රෙද්දක් ඇදන් ද බණ කියන්න එන්නේ මිනිස්සුන්ට.

    ඔකාගේ කටේ රෙන්ඩ ඕනි හරිනං ඒ කාලේ කෙලපු පච වලට.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Repost තමයි. ඒ වුණාට චමුදිතට කැමති නෑ කියලා තාම බැලුවෙ නැති අයට බලන්න ආපහු දැම්මා.

    Highland / palawaththa milk powder aulak naha neda ? man dalily 2/3 time bonawa
     
    • Like
    Reactions: Tz4400 and S_M_S

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හීමින්ච වගේ ඉඳගෙන කැරිවැඩ කරන එකෙක් තමයි තිස්ස කියන්නෙ. ඕකා ඇත්තක් කීවත් විශ්වාසක කරන්න එපා. :angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    up

    Highland / palawaththa milk powder aulak naha neda ? man dalily 2/3 time bonawa
    මම දන්න විදියට ඕව නම් ඇත්තටම හදන කිරි. මම නම් කිරි පිටී බොන්නෙ නෑ. නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනවා. කොහේ හරි ගිහාම තේ එකක් දුන්නොත් බොන එක වෙනම කතාවක්. ඒත් උදේ නැගිට්ට ගමන් තේ බොන එක නැවැත්තුවා මචන්. ගිය අවුරුද්දටම තේ කෝප්ප 10කට වඩා බිල්ලා නෑ මචන්. ඒ 10න්6ක්ම ඔෆිස් මීටීන්වලට ගිහින් සෙට් එකත් එක්ක නොබී බැරි කමට බිව්වේ. අනිත් 4 අදුරන අයගේ ගෙවල්වල ගියාම බීපූ ඒවා.
    ------ Post added on Apr 27, 2024 at 9:24 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    up

    මම දන්න විදියට ඕව නම් ඇත්තටම හදන කිරි. මම නම් කිරි පිටී බොන්නෙ නෑ. නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනවා. කොහේ හරි ගිහාම තේ එකක් දුන්නොත් බොන එක වෙනම කතාවක්. ඒත් උදේ නැගිට්ට ගමන් තේ බොන එක නැවැත්තුවා මචන්. ගිය අවුරුද්දටම තේ කෝප්ප 10කට වඩා බිල්ලා නෑ මචන්. ඒ 10න්6ක්ම ඔෆිස් මීටීන්වලට ගිහින් සෙට් එකත් එක්ක නොබී බැරි කමට බිව්වේ. අනිත් 4 අදුරන අයගේ ගෙවල්වල ගියාම බීපූ ඒවා.
    ------ Post added on Apr 27, 2024 at 9:24 PM
    මට ආයේ බොන්නම බැරි උනා නතර කරාට පස්සේ. දැන් හෙන අප්පිරියයි කිරි පිටි තේ සුවද එනකොටත්. F