Repost තමයි. ඒ වුණාට චමුදිතට කැමති නෑ කියලා තාම බැලුවෙ නැති අයට බලන්න ආපහු දැම්මා.
issara minissu, moda kopi kale neme 1900 etc.මං උදෙට බත් කැද බොන්න ගත්ත බං. ලුණු සුට්ටක් දලා ගත්තම පට්ට. බඩටත් හොදය්
හාල්වලත් වසවිසලුනෙමං උදෙට බත් කැද බොන්න ගත්ත බං. ලුණු සුට්ටක් දලා ගත්තම පට්ට. බඩටත් හොදය්
ඔවු බං එත් ඔහොම බලන් ගිහාම බඩගින්නෙ මැරෙන්න තමා වෙන්නෙහාල්වලත් වසවිසලුනෙ
Repost තමයි. ඒ වුණාට චමුදිතට කැමති නෑ කියලා තාම බැලුවෙ නැති අයට බලන්න ආපහු දැම්මා.
Repost තමයි. ඒ වුණාට චමුදිතට කැමති නෑ කියලා තාම බැලුවෙ නැති අයට බලන්න ආපහු දැම්මා.
Highland / palawaththa milk powder aulak naha neda ? man dalily 2/3 time bonawa
Highland kohenda ganne online ne neda gannaHighland / palawaththa milk powder aulak naha neda ? man dalily 2/3 time bonawa
Highland nam set une naha goda dawaaskin / palawaththa thamaa ganne supermarket ekenHighland kohenda ganne online ne neda ganna
මම දන්න විදියට ඕව නම් ඇත්තටම හදන කිරි. මම නම් කිරි පිටී බොන්නෙ නෑ. නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනවා. කොහේ හරි ගිහාම තේ එකක් දුන්නොත් බොන එක වෙනම කතාවක්. ඒත් උදේ නැගිට්ට ගමන් තේ බොන එක නැවැත්තුවා මචන්. ගිය අවුරුද්දටම තේ කෝප්ප 10කට වඩා බිල්ලා නෑ මචන්. ඒ 10න්6ක්ම ඔෆිස් මීටීන්වලට ගිහින් සෙට් එකත් එක්ක නොබී බැරි කමට බිව්වේ. අනිත් 4 අදුරන අයගේ ගෙවල්වල ගියාම බීපූ ඒවා.Highland / palawaththa milk powder aulak naha neda ? man dalily 2/3 time bonawa
මට ආයේ බොන්නම බැරි උනා නතර කරාට පස්සේ. දැන් හෙන අප්පිරියයි කිරි පිටි තේ සුවද එනකොටත්. Fup
මම දන්න විදියට ඕව නම් ඇත්තටම හදන කිරි. මම නම් කිරි පිටී බොන්නෙ නෑ. නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනවා. කොහේ හරි ගිහාම තේ එකක් දුන්නොත් බොන එක වෙනම කතාවක්. ඒත් උදේ නැගිට්ට ගමන් තේ බොන එක නැවැත්තුවා මචන්. ගිය අවුරුද්දටම තේ කෝප්ප 10කට වඩා බිල්ලා නෑ මචන්. ඒ 10න්6ක්ම ඔෆිස් මීටීන්වලට ගිහින් සෙට් එකත් එක්ක නොබී බැරි කමට බිව්වේ. අනිත් 4 අදුරන අයගේ ගෙවල්වල ගියාම බීපූ ඒවා.
------ Post added on Apr 27, 2024 at 9:24 PM