අඩෝ මම හිතුවේ ඒ කේස් එක මට විතරක් දැනුන එකක් කියලා. මටත් ඉස්සර තේ නැතුවම බෑ. ඒත් දැන් තේ බොන්න හෙනම අප්පිරියයි. බොන්න කට ළගට ළං කරද්දි හෙන අප්පිරියාවක් එනවා,. ස්මෙල් එකටත් අප්පිරියයි බන්මට ආයේ බොන්නම බැරි උනා නතර කරාට පස්සේ. දැන් හෙන අප්පිරියයි කිරි පිටි තේ සුවද එනකොටත්. F