මේවා කිව්වේ අපිනම් නෙවෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මේවා කිව්වේ අපිනම් නෙවෙයි

    21743254_1006203662854793_1098073664247909506_n.jpg



    21728383_356415328120767_7067176811103594177_n.jpg



    21728215_1798845693478939_6223890716935530251_n.jpg



    21740219_1798137456883096_9042720476951618025_n.jpg


    giphy.gif

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    21728384_1964670427135095_1183391778023379266_n.jpg


    මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව අතීතයට බල පැවැත්වෙන ලෙස වෛද්‍ය උපධීන් සඳහා අනුමැතිය ලබා නොදේ. සයිටම් ආයතනය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් නැවතත් සයිටම් සිසුන් මුලාවට ලක්කර ඇත. මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතිය කෙදිනක් හෝ සයිටම් ආයතනයට ලැබුණා යැයි උපකල්පනය කලද එය අතීතයට බල නොපාන බැවින් එතෙක් සයිටම් ආයතනයේ සිටි සිසුන්ගේ ජීවිතය අදුරුවිම වැලැක්විය නොහැක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මේක නිකන් මොකක්ද එකක් වගේ ඉවරයක් වෙන්නේ නෑ. මුන් එකක් කියනකොට අරුන් තව එකක් කියනව. එක එක එවුන් ඈවිල්ලා ඈවිල්ලා පාරවල් වහනව. හවසට පට්ට වදයක් තියෙන්නේ ගෙදර එන්න ගියහම. අපිට වද නොදී මුන්ට මේ ප්‍රශ්නේ විසද ගන්නම බෑරිද?


    6h2vc6.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113

    මේක නිකන් මොකක්ද එකක් වගේ ඉවරයක් වෙන්නේ නෑ. මුන් එකක් කියනකොට අරුන් තව එකක් කියනව. එක එක එවුන් ඈවිල්ලා ඈවිල්ලා පාරවල් වහනව. හවසට පට්ට වදයක් තියෙන්නේ ගෙදර එන්න ගියහම. අපිට වද නොදී මුන්ට මේ ප්‍රශ්නේ විසද ගන්නම බෑරිද?


    6h2vc6.jpg

    21462830_1818271785170352_6738773838796068295_n.jpg