You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේවා කිව්වේ අපිනම් නෙවෙයි
මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව අතීතයට බල පැවැත්වෙන ලෙස වෛද්‍ය උපධීන් සඳහා අනුමැතිය ලබා නොදේ. සයිටම් ආයතනය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් නැවතත් සයිටම් සිසුන් මුලාවට ලක්කර ඇත. මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතිය කෙදිනක් හෝ සයිටම් ආයතනයට ලැබුණා යැයි උපකල්පනය කලද එය අතීතයට බල නොපාන බැවින් එතෙක් සයිටම් ආයතනයේ සිටි සිසුන්ගේ ජීවිතය අදුරුවිම වැලැක්විය නොහැක
මේක නිකන් මොකක්ද එකක් වගේ ඉවරයක් වෙන්නේ නෑ. මුන් එකක් කියනකොට අරුන් තව එකක් කියනව. එක එක එවුන් ඈවිල්ලා ඈවිල්ලා පාරවල් වහනව. හවසට පට්ට වදයක් තියෙන්නේ ගෙදර එන්න ගියහම. අපිට වද නොදී මුන්ට මේ ප්‍රශ්නේ විසද ගන්නම බෑරිද?