මේවා ගන්න අවුලක් නැද්ද

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    https://s.daraz.lk/s.qoi9

    co2 නැත්තම් වැඩ නැද්ද මේවා?
    1000021303.jpg
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    under his pant? lol

    කලේ මාමි දකුණේ වැල්ලෙ කැරියෙක්. වලියක් සෙට්වුනොත් මාලු කපන මන්න අරන් ගේමට බහින්නෙ. වැල්ලෙ ගැන්සි බැහැල ජොයින්ට් ඇදල ෆුල් රස්තා ලයිෆ් එකක් ගෙවපු එකෙක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    කලේ මාමි දකුණේ වැල්ලෙ කැරියෙක්. වලියක් සෙට්වුනොත් මාලු කපන මන්න අරන් ගේමට බහින්නෙ. වැල්ලෙ ගැන්සි බැහැල ජොයින්ට් ඇදල ෆුල් රස්තා ලයිෆ් එකක් ගෙවපු එකෙක්.
    ata pitin gahana awastha wadilu
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ලග තිබ්බොත් කඩාගෙන බහිනව ඇතුලට අර යකඩ බෝල එක.. මේ කාලෙ ඕව ගන්න එපා බන් හිරේ යන්න උනත් පුලුවන් සමහර උන් බොරු පිස්තෝල තියන් ඉන්නව මංකොල්ල කන්න එහෙමත්..