high nicotine leaf
අඩෝ එච්චර සෙනිකව වදිනවද බන්
මෙහෙ නැතිව ඇති නේහ්
What is the name that they used? I've asked this out of curiosity that I've never seen that much fast-acting drug.
මේ තියෙන්නේ විස්තරේ මේවා ගැන... මේවා තමයි බඩු..Dokha -raw tobacco and spices
ඕක වදින්නේ කෙමිකල් ගහපු KG වදිනවා වගේ සියගුනයක් පවර්. ඒ වගේ ෆිලින් එකක් එන්නේ සර නැති බදු වල.mona waged danenne owa gahuwama?
nikam joint ghuwa wged nttm edibles kawa wged
දැක්කද ඔක්කොම පිස්සු වට්ටලා තියෙන්නේ රනිල් සර්...රනිල් හාමු මත්ද්‍රවය පොවලා චන්දෙ ගනියිද සෑර්![]()
Rata indi kanna kalin cannabis dagena kapan ethakota thawa kuduහාපෝ බන්
ඔය සල්ලි වලින් හොද චීස් ටිකක්, රට ඉදි ටිකක් කාපන්
සෑර් භීශනේ නැත්තං රටම රැවට්ටුවා නේද සෑර් ?දැක්කද ඔක්කොම පිස්සු වට්ටලා තියෙන්නේ රනිල් සර්...
Duma dakkiddi asa hithunadaBump
විස කොතනද කලයා එතනඉස්සරම අපු බඩු මේ වගේ වදින්නේ නැ බන්. ඒවා නිකන් ගංජා වලට වැඩ පොඩ්ඩයි වැද්දෙ. දැන් එන ඒවා ගොඩක්ම සර වැඩියි. ඒ දිගටම ගහන උන්ට එන්න එන්න සර මදි නිසා සැර වැඩිකරනවා.
ඒ කෙමිකල් එකේ නම් නම් දන්නේ නෑ බන්. මේවා එන්නේ UK වලින් හැබැයි.
------ Post added on Jul 30, 2024 at 6:38 PM
![]()
මේවට කියන්නේ ස්පයිස්, K2 කියල. මෙහෙ කියන්නේ තිස්තුන්දාහ කියල. මේක කෘත්‍රිම හදන ගංජා වගේ දෙයක්. ගංජා වගේ කිව්වට කිව්වට මේක තනිකර කෙමිකල්. ඔය මොනවහරි ගස්වල කොළ ජාතියකට ඒ කෙමිකල් එක ස්ප්‍රේ කරලා තමයි එවන්නේ. වදිනවා උගුරු දෙකට කෙලින්ම නොකවුට්.
මේක ඔතනකොට ඒ බඩු වලින් කන්හැඳක වගේ පොඩි ප්‍රමාණයක් දාන්නේ. මම ඉස්සර ගැහුවා හිටපු ගමන් දැන් නම් ගහන්නේ නැ.
මේ පලවෙනි වීඩියෝ එකේ තියෙන්නේ අපේ අල්ලපු ෆ්ලැට් එකේ එකෙක් ගහල ඉන්න විදිය. කෙලින්ම සොම්බි....
වීඩියෝ එක අයින් කරා
මේ ගහන්නෙත් ඒවම තමයි. මෙන්න මේ වගේ තමයි බරදාළ ඇද්දොත් වෙන්නේ.
මේ වීඩියෝ එකත් කුවේට් වලට බඩු ආපු කාලේ වගේ පරණ වීඩියෝ එකක්. මේ ව
මෙන්න විශ්ටරේ මේවා ගැන...