මේවා ගහල තියනවද.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ෆ්ලක්කා
    බව්වා
    ටැබා

    මේ මොනවද ?
    ෆ්ලැක්ක කියන එක නම් ලංකාවෙ නැ. ඒක කුඩු වගේ සින්තටික හදන දෙයක්ලු. බවුව කියක්නෙ කුඩු වලට හෙරොයින්
    ටැබා කියන්නෙ එක එක පෙති ජාති වලට. ගොඩක්ම පෙන් කිලර් තමයි අදි මාත්‍රා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ෆ්ලැක්ක කියන එක නම් ලංකාවෙ නැ. ඒක කුඩු වගේ සින්තටික හදන දෙයක්ලු. බවුව කියක්නෙ කුඩු වලට හෙරොයින්
    ටැබා කියන්නෙ එක එක පෙති ජාති වලට. ගොඩක්ම පෙන් කිලර් තමයි අදි මාත්‍රා
    එතකොට මොනාද එක එක එක පෙති ): බවුවා කියන්නේ හේතුවක් තියේද කුඩු (හෙරොයින් ) වලට . අයිස්/මෙත් /ක්රිස්ටල්මෙත් ඔක්කොම එකයි නේද . ඩල්සි වගේ නමක් තියෙන මොකක් හරි එකක් තියේද ක්රෝකඩයිල් වගේ නමකින් එකක් තියේද . LSD කියන්නේ පොදුවේ ඔය හැම මගුලටම කියන එකක්ද මුද්දර කියන්නේ මොනවද . හෙරොයින් ද මෙත් ද අර ඇලුමිනියම් උඩ තියලා උරන්නේ ? එතකොට ඉන්ජෙක්සන් එකකින් ගන්න එක මොකක්ද . නිකොටින් පැච් කියන්නේ මොනවද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එතකොට මොනාද එක එක එක පෙති ): බවුවා කියන්නේ හේතුවක් තියේද කුඩු (හෙරොයින් ) වලට .
    පෙති ජටි කිවම තියනව බන් හේනට එක එක ඒවා. ත්රමඩොල්, මෝෆින් , ඔකිසිකොදින් ඔය වගේ ඒවා, බවුව කියන හේතුව නම් දන්නේ නැ.
    අයිස්/මෙත් /ක්රිස්ටල්මෙත් ඔක්කොම එකයි නේද .
    ඔව්, මෙහෙ ශාබු කියලත් කියනව.
    ඩල්සි වගේ නමක් තියෙන මොකක් හරි එකක් තියේද
    ඔව් කුද්ඩෝ ගහන්නේ සික් හැදුනම.
    ක්රෝකඩයිල් වගේ නමකින් එකක් තියේද
    ඒවා තියෙන්නේ රුසියාවේ, ලංකවේ නැ.

    LSD කියන්නේ පොදුවේ ඔය හැම මගුලටම කියන එකක්ද මුද්දර කියන්නේ මොනවද
    මුද්දර එනවා, පොඩි බෝතල් වල එනවා බින්ද්ව්ක් දිවේ තිය ගන්න. දැන් නම් එක එක විදියට එනවා ඇති. ඉස්සරම ආවේ පොඩි බෝතලේ.

    හෙරොයින් ද මෙත් ද අර ඇලුමිනියම් උඩ තියලා උරන්නේ ?
    ඇලුමිනියම් කොලේ තියල ගහන්නේ කුඩු තමයි. අයිස් ඇලුමිනියම් කොලේ තියල ගහන්න අමාරුයි, ඉක්මනට හැම තැනම දුවනවා.

    එතකොට ඉන්ජෙක්සන් එකකින් ගන්න එක මොකක්ද
    හෙරොයින් ගහන්නේ මම දැකල තියෙන්නේ.

    නිකොටින් පැච් කියන්නේ මොනවද
    මේක නම් දන්නේ නැ..
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    පෙති ජටි කිවම තියනව බන් හේනට එක එක ඒවා. ත්රමඩොල්, මෝෆින් , ඔකිසිකොදින් ඔය වගේ ඒවා, බවුව කියන හේතුව නම් දන්නේ නැ.

    ඔව්, මෙහෙ ශාබු කියලත් කියනව.

    ඔව් කුද්ඩෝ ගහන්නේ සික් හැදුනම.

    ඒවා තියෙන්නේ රුසියාවේ, ලංකවේ නැ.

    මුද්දර එනවා, පොඩි බෝතල් වල එනවා බින්ද්ව්ක් දිවේ තිය ගන්න. දැන් නම් එක එක විදියට එනවා ඇති. ඉස්සරම ආවේ පොඩි බෝතලේ.

    ඇලුමිනියම් කොලේ තියල ගහන්නේ කුඩු තමයි. අයිස් ඇලුමිනියම් කොලේ තියල ගහන්න අමාරුයි, ඉක්මනට හැම තැනම දුවනවා.

    හෙරොයින් ගහන්නේ මම දැකල තියෙන්නේ.

    මේක නම් දන්නේ නැ..
    යකඩෝ මේ මොලේ සෑහෙන්ඩ වටිනවනේ :love2: :love2: :love2: :love2:

    හෙරොයින් ගහන්නේ මම දැකල තියෙන්නේ.
    හෙරොයින් කුඩු විදියට නේද එන්නේ ? එතකොට ඉන්ජෙක්සෝන් එකකින් ගහනවනම් ඒවා දිය කරන්නේ කොහොඅම්ද ?
    ------ Post added on Aug 12, 2024 at 10:37 PM
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හෙරොයින් කුඩු විදියට නේද එන්නේ ? එතකොට ඉන්ජෙක්සෝන් එකකින් ගහනවනම් ඒවා දිය කරන්නේ කොහොඅම්ද
    වතුර පොඩ්ඩක් දාල රත් කරනවා. මම හෙරොයින් ඉන්ජෙක් කරනවා දැක්කේ මෙහෙදී. ලංකවේ නම් දැකල නෑ.
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    වතුර පොඩ්ඩක් දාල රත් කරනවා. මම හෙරොයින් ඉන්ජෙක් කරනවා දැක්කේ මෙහෙදී. ලංකවේ නම් දැකල නෑ.
    අඩේ උන් වතුර ඇඟ අස්සට යද්දි :( :( :(
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අත පන නෑ :no: :no: :no:
    බලටන් අදිනව වගෙ නෙවෙයි බං ඉන්ජෙක්ට් කරපු ගමන්න වදිනව උන්ට ඔලුව කඩන් වැටෙනව. මම අරාබි කාරයො කිප දෙනෙක්ම ගහනව දැකල තියනව
     
    • Wow
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    නිකොටින් පැච්

    Nicotine Patch කියන්නෙ සිගරට් වලට addict වෙච්ච උන්ගෙන් දුම්බොන පුරුද්ද කඩන්න use කරන method එකක්. Nicotine තියෙන ප්ලාස්ටර් එකක් වගේ එන්නෙ. මේක අතේ හරි කොහේ හරි ගහගත්තම හම හරහා Nicotine ලේ වලට එකතු වෙනව. එතකොට සිගරට් වලින් එන Nicotine high එක ගන්න පුලුවන්. මේවා medically පාවිච්චි වෙන්නෙ සිගරට් addict වෙච්ච උන්ගෙ withdrawal symptoms අඩු කරන්න.

    nicotine-patch_US-FDA.jpg
     
    ඒත් ඩැමේජ් එක සමානද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඒත් ඩැමේජ් එක සමානද
    කොහොමත් damage එක සමාන නෑ. Smoke is full of toxic gasses and particles. උඹ කෙහෙල් කොළයක් ඔතල ගැහුවත් toxic. ඒත් Nicotine වලටම කියලත් health ප්‍රශ්න තියෙනව. ඒ ටික කොහොමත් එනව. අනික Alcohol වගේ නෙමේ Nicotine addictive.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    බලටන් අදිනව වගෙ නෙවෙයි බං ඉන්ජෙක්ට් කරපු ගමන්න වදිනව උන්ට ඔලුව කඩන් වැටෙනව. මම අරාබි කාරයො කිප දෙනෙක්ම ගහනව දැකල තියනව
    Qatar wala oowa thiyenawada ban..?
    ahu unoth marana daduwama needa..
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Qatar wala oowa thiyenawada ban..?
    ahu unoth marana daduwama needa..
    මම ඉන්නේ කුවේට් බන්. මෙහෙ හැම දෙයක්ම තියනව ඉතින්. අහු උනොත් මරන්නේ නැ හිරේ දානව. ඇත පය කපන සින් නෑ.

    Nicotine Patch කියන්නෙ සිගරට් වලට addict වෙච්ච උන්ගෙන් දුම්බොන පුරුද්ද කඩන්න use කරන method එකක්. Nicotine තියෙන ප්ලාස්ටර් එකක් වගේ එන්නෙ. මේක අතේ හරි කොහේ හරි ගහගත්තම හම හරහා Nicotine ලේ වලට එකතු වෙනව. එතකොට සිගරට් වලින් එන Nicotine high එක ගන්න පුලුවන්. මේවා medically පාවිච්චි වෙන්නෙ සිගරට් addict වෙච්ච උන්ගෙ withdrawal symptoms අඩු කරන්න.

    nicotine-patch_US-FDA.jpg
    මේක මට සිගරත් ගහන එක අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද???
    ------ Post added on Aug 13, 2024 at 7:19 PM
     
    • Like
    Reactions: dbug

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මේක මට සිගරත් ගහන එක අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද???
    ඔව් බන්. තව nicotine ලොසින්ජර වගේ ඒවත් තියෙනව.
     
    • Love
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඒවගේ ඒවානම් පාවිචි කරලා තියනව, වැඩක් උනේ නම් නැ.
    patch එක බලපන් කෙලින්ම ලේ වලට ඉක්මනින් absorb වෙන හින්ද වෙනසක් ඇති. පාවිච්චි කරල නන් නෑ.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    patch එක බලපන් කෙලින්ම ලේ වලට ඉක්මනින් absorb වෙන හින්ද වෙනසක් ඇති. පාවිච්චි කරල නන් නෑ.
    ඔව් මේක බලන්න ඕන ට්‍රයි කරලා බන්. මම සෑහෙන සිගරට් බොන්න පුරුදු වේළල් තියෙන්නේ.