මේවා චැනල් 4 ඇවිත් කියන්න ඕන නෑ බන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    .

    පාස්කු කොමිසමේ වාර්තාවේ පිටු හංගගෙන පොහොට්ටුවේ උන් දීපු ආතල් එක මතක ඕන එකෙක්ට තේරෙන්න ඕනේ ගේම ගැහුවේ කව්ද කියලා.

    Code:
    https://www.thetimes.co.uk/article/rajapaksa-officials-linked-to-easter-sunday-sri-lanka-bombs-zwx9d9bx6

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    :yes: දඩයම කරේ තියන් යන කෙනා දිහා බලලා කියන්න පුලුවන් තුවක්කුව බැන්දේ කවුද කියලා..

    අනිවාර්යෙන්.

    එදා පාර්ලිමේන්තුවේ අහපු එකම ප්‍රශ්නෙකටවත් උන්ට උත්තර දිගන්න බැරි උනා. අද චැනල් 4 එකෙන් නම් ගම් එක්ක එලියට එද්දී සෙට් එකම කලබල වෙලා

    • Haha
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    මැල්කම් රංජිත් තුමාට ඕනි නං වතිකානුවෙන්ම උදව් ඉල්ලලා ඕක කරේ කවුද කියලා හොයාගන්න පුළුවන්. කරලා කරපු උන්ට ආයේ පාරට බහින්න බැරි වෙන්න වැඩේ කරන්න පුළුවන් ඕනිකමක් තියෙනවා නං. එයත් මෙතන බොරුවට කොන්ත්ත කොන්ත්තා ඉන්නවා විතරයිනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,566
    22,261
    113
    Gotland
    බෝම්බ ගැහැව්වා විතරයි රට බේරගන්න මං එංඥං කිව්වලු
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මැල්කම් රංජිත් තුමාට ඕනි නං වතිකානුවෙන්ම උදව් ඉල්ලලා ඕක කරේ කවුද කියලා හොයාගන්න පුළුවන්. කරලා කරපු උන්ට ආයේ පාරට බහින්න බැරි වෙන්න වැඩේ කරන්න පුළුවන් ඕනිකමක් තියෙනවා නං. එයත් මෙතන බොරුවට කොන්ත්ත කොන්ත්තා ඉන්නවා විතරයිනෙ.

    සරලවම කිව්වොත්.. උබට ඕක කියන්න ලේසි උනාට.. වෙන රටවල් බලෙන් උදවු කරන්න එන්නේ නෑ. ලංකාවේ ආණ්ඩුවෙන් ඒකට කැමැත්තෙන් ඉන්නත් ඕනේ. අනික් දේ තමයි කාදිනල් රටට එරෙහිව ගිය විදියට තමයි මාකට් කරන්නේ ආණ්ඩුවත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    සරලවම කිව්වොත්.. උබට ඕක කියන්න ලේසි උනාට.. වෙන රටවල් බලෙන් උදවු කරන්න එන්නේ නෑ. ලංකාවේ ආණ්ඩුවෙන් ඒකට කැමැත්තෙන් ඉන්නත් ඕනේ. අනික් දේ තමයි කාදිනල් රටට එරෙහිව ගිය විදියට තමයි මාකට් කරන්නේ ආණ්ඩුවත්.
    රටවල් කියන්නේ බං මැරුනේ පල්ලි ගිය මිනිස්සුනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මැල්කම් රංජිත් තුමාට ඕනි නං වතිකානුවෙන්ම උදව් ඉල්ලලා ඕක කරේ කවුද කියලා හොයාගන්න පුළුවන්. කරලා කරපු උන්ට ආයේ පාරට බහින්න බැරි වෙන්න වැඩේ කරන්න පුළුවන් ඕනිකමක් තියෙනවා නං. එයත් මෙතන බොරුවට කොන්ත්ත කොන්ත්තා ඉන්නවා විතරයිනෙ.

    උබ හිතුවද වතිකානුවේ තියෙන්නේ රහස් පරීක්ෂක සේවයක් කියල?:lol: