.
පාස්කු කොමිසමේ වාර්තාවේ පිටු හංගගෙන පොහොට්ටුවේ උන් දීපු ආතල් එක මතක ඕන එකෙක්ට තේරෙන්න ඕනේ ගේම ගැහුවේ කව්ද කියලා.
Code:
https://www.thetimes.co.uk/article/rajapaksa-officials-linked-to-easter-sunday-sri-lanka-bombs-zwx9d9bx6
https://www.thetimes.co.uk/article/rajapaksa-officials-linked-to-easter-sunday-sri-lanka-bombs-zwx9d9bx6
දඩයම කරේ තියන් යන කෙනා දිහා බලලා කියන්න පුලුවන් තුවක්කුව බැන්දේ කවුද කියලා..දඩයම කරේ තියන් යන කෙනා දිහා බලලා කියන්න පුලුවන් තුවක්කුව බැන්දේ කවුද කියලා..
මැල්කම් රංජිත් තුමාට ඕනි නං වතිකානුවෙන්ම උදව් ඉල්ලලා ඕක කරේ කවුද කියලා හොයාගන්න පුළුවන්. කරලා කරපු උන්ට ආයේ පාරට බහින්න බැරි වෙන්න වැඩේ කරන්න පුළුවන් ඕනිකමක් තියෙනවා නං. එයත් මෙතන බොරුවට කොන්ත්ත කොන්ත්තා ඉන්නවා විතරයිනෙ.
රටවල් කියන්නේ බං මැරුනේ පල්ලි ගිය මිනිස්සුනේසරලවම කිව්වොත්.. උබට ඕක කියන්න ලේසි උනාට.. වෙන රටවල් බලෙන් උදවු කරන්න එන්නේ නෑ. ලංකාවේ ආණ්ඩුවෙන් ඒකට කැමැත්තෙන් ඉන්නත් ඕනේ. අනික් දේ තමයි කාදිනල් රටට එරෙහිව ගිය විදියට තමයි මාකට් කරන්නේ ආණ්ඩුවත්.