#මේවා #තමයි #බං #අනාවැකි👈

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ නම් සුපිරි චරිතේ බං.. අර පරණ නාකියෝ වගේ නෙවෙයි මූ සැපේ ඉන්නවා බෙන්ස් වීඑයිට් බීඑම් තියාගෙන රට ටුවර්ස් ගිහින් සැපේ ඉන්න පොරක්...
     
    • Like
    Reactions: CGW

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    කොරෝනාට සිංහලෙන් කියන්නේ "සිරිකත" කියලද බන් ? :lol:

    මුන් කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන් හැබැයි. අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ මුන් ටක්කෙටම කියන්නෙත් වෙන්න තියන එකේ විරුද්ද එක. .
    මුන්ගෙන් අනාවැකි අහලා එකේ inverse එක ගන්න ඕනේ ඇත්ත කියලා ..
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    owa daka daka ude pandara TV eka diha balana owa sadu sadu kiyala piliganna set ekak lankawe inne. un innakan muta sapa kane thama 😃 😃