#මේවා #තමයි #බං #අනාවැකි👈
cat123 Well-known member Sep 25, 2007 2,700 4,439 113 Jul 17, 2020 #1 Reactions: navinnuwan, Chuti Kolla, aneasarayana and 3 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 17, 2020 #2 මූ නම් සුපිරි චරිතේ බං.. අර පරණ නාකියෝ වගේ නෙවෙයි මූ සැපේ ඉන්නවා බෙන්ස් වීඑයිට් බීඑම් තියාගෙන රට ටුවර්ස් ගිහින් සැපේ ඉන්න පොරක්... Reactions: CGW
මූ නම් සුපිරි චරිතේ බං.. අර පරණ නාකියෝ වගේ නෙවෙයි මූ සැපේ ඉන්නවා බෙන්ස් වීඑයිට් බීඑම් තියාගෙන රට ටුවර්ස් ගිහින් සැපේ ඉන්න පොරක්...
dilann Well-known member Jul 6, 2018 67,307 166,604 113 එකමත් එක රටක Jul 17, 2020 #3 කොරෝනාට සිංහලෙන් කියන්නේ "සිරිකත" කියලද බන් ? මුන් කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන් හැබැයි. අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ මුන් ටක්කෙටම කියන්නෙත් වෙන්න තියන එකේ විරුද්ද එක. . මුන්ගෙන් අනාවැකි අහලා එකේ inverse එක ගන්න ඕනේ ඇත්ත කියලා ..
කොරෝනාට සිංහලෙන් කියන්නේ "සිරිකත" කියලද බන් ? මුන් කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන් හැබැයි. අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ මුන් ටක්කෙටම කියන්නෙත් වෙන්න තියන එකේ විරුද්ද එක. . මුන්ගෙන් අනාවැකි අහලා එකේ inverse එක ගන්න ඕනේ ඇත්ත කියලා ..
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,532 1 16,941 113 Black Pearl Jul 17, 2020 #4 mewa wiswasa karana ewun mewa balala wiswasa nokara inne nane
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 17, 2020 #5 owa daka daka ude pandara TV eka diha balana owa sadu sadu kiyala piliganna set ekak lankawe inne. un innakan muta sapa kane thama
owa daka daka ude pandara TV eka diha balana owa sadu sadu kiyala piliganna set ekak lankawe inne. un innakan muta sapa kane thama