මේවා තමා ප්‍රශ්න

Baabu

Member
Jul 1, 2016
98
31
0
මේවා තමා ප්‍රශ්න

මගේ යාලුවෙක් ඉන්නවා මචන්. අම්මයි තාත්තයි වත්තේ රබර් කපනවා.
පොර පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න මාර ආසාවෙන් ඉන්නේ.
ඒත් ඌ කැම්පස් සිලෙක්ට් වුණෙත් නෑ. මගෙන් ඇහුවා private ඩිග්‍රි එකක් කරන්න කීයක් ඕනෙද කියලා. මම කිව්වා සෙමෙස්ටරේට ලක්ෂයක් වත් ඕන කියලා. ඌ මන් දිහා අප්සට් එකෙන් බලලා කිව්වා " මාත් වත්තේ රබර් කපනවා " කියලා. මට හෙන අවුල් මචන්. :no:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පව් බන්.ඒත් බන් කැම්පස් සිලෙක්ට් උනෙ නැතත් ඌගෙ උසස්පෙළ හො සාමාන්‍ය පෙළ සුදුසු කම් වලින් ඔෆිස් ජොබක් කරත හැකිනෙ බන්?? ඒ අතර ප්‍රයිවට් කරන්න තියෙන්නෙ.ඌ උසස් පෙළ ෆේලද ? නැත්තම් හුදෙක්ම කැම්පස් යන්න විතරක් ලකුණු මදි ද ??
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උට කියපන් ඔය පට්ටම් ගැන නොහිතා බිස්නස් එකක් කරන්න පොටක් පාද ගන්න කියලා, ඉංජිනේරුවෙක් වෙන්න තියෙන අසාවටද නැත්තන් කොපියුටර් නෙට්වර්ක් වලට තියෙන අසාවටද නැත්තන් ඉංජිනේරුවෙක් උනහම වැඩි පඩි නිසාද ඕකයි ප්‍රශ්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙමෙස්ටර් ලක්ෂයකින් කොහෙද තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උට කියපන් ඔය පට්ටම් ගැන නොහිතා බිස්නස් එකක් කරන්න පොටක් පාද ගන්න කියලා, ඉංජිනේරුවෙක් වෙන්න තියෙන අසාවටද නැත්තන් කොපියුටර් නෙට්වර්ක් වලට තියෙන අසාවටද නැත්තන් ඉංජිනේරුවෙක් උනහම වැඩි පඩි නිසාද ඕකයි ප්‍රශ්නේ

    :cool::cool::cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rubber business eken unath goda yanna puluwan ban.. aluth widiyata deyak hithannai one.. poddak yaluwawa unandu karawanna.. jaya wewa
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මාත් රස්සවක් හොයනව
    A/L කරන එක නවත්තනව :(
    මන් දන්නව පාස් වෙන්නෙ නැ කියල
    අපරාදෙ තාත්තගෙ සල්ලි පන්ති වලට දෙන
    දැන්ම ඉදල රස්සාවක් කලා නන් හරි
    කීයක් හරි හොයගතහැකි :sorry:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මාත් රස්සවක් හොයනව
    A/L කරන එක නවත්තනව :(
    මන් දන්නව පාස් වෙන්නෙ නැ කියල
    අපරාදෙ තාත්තගෙ සල්ලි පන්ති වලට දෙන
    දැන්ම ඉදල රස්සාවක් කලා නන් හරි
    කීයක් හරි හොයගතහැකි :sorry:

    කිරියට වෙලා කලේ කන්නේ නැතුව පඩම් කරපන් මල්ලියේ. එක්සැම් ගොඩදාපන් ජොබ් කිරිල්ල කියන තරම් ලෙසී නෑ
     
    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    මගේ යාලුවෙක් ඉන්නවා මචන්. අම්මයි තාත්තයි වත්තේ රබර් කපනවා.
    පොර පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න මාර ආසාවෙන් ඉන්නේ.
    ඒත් ඌ කැම්පස් සිලෙක්ට් වුණෙත් නෑ. මගෙන් ඇහුවා private ඩිග්‍රි එකක් කරන්න කීයක් ඕනෙද කියලා. මම කිව්වා සෙමෙස්ටරේට ලක්ෂයක් වත් ඕන කියලා. ඌ මන් දිහා අප්සට් එකෙන් බලලා කිව්වා " මාත් වත්තේ රබර් කපනවා " කියලා. මට හෙන අවුල් මචන්. :no:

    IIT වැල්ලවත්තේ ශිෂ්‍යත්ව දෙනවා. අ.පො.ස උ. පෙල පාස් නං උන්ගේ විභාගෙට ලියලා පාස් උනා නං ඒකෙන් ජොබ් වලට සම්මුඛ පරීක්ෂන වලට යවනවා. තේරුනොත් මාසෙට පොඩි පඩියක් දෙනවා. උපාදියට වියදම ආයතනයෙන් දරනවා
    :yes::yes::yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කිරියට වෙලා කලේ කන්නේ නැතුව පඩම් කරපන් මල්ලියේ. එක්සැම් ගොඩදාපන් ජොබ් කිරිල්ල කියන තරම් ලෙසී නෑ
    වැඩක් නැහැ අය්යෙ
    කිසි දෙයක් මතක හිටිනෙ නැහැ
    fissure හැදිල මාස ගානක් පන්ති ගියෙ නැ
    ඒ ටිකෙ මන් අවුල් වෙල හිටියෙ
    දැන් A/L එප වෙල තියෙන්නෙ
    මට සියට කෝටියක් සුවර් පාස් වෙන්නෙ නැහැ කියල
    බොරුවට මහන්සිවෙන එක අපරාදයක් වගෙ
    පොඩි ජොබ් එකක් හරි හොයන් කරනව :(
    මන් හිතාන ඉන්නෙ DSI එකට හරි ගාමන්ට් එකකට හරි යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් නැහැ අය්යෙ
    කිසි දෙයක් මතක හිටිනෙ නැහැ
    fissure හැදිල මාස ගානක් පන්ති ගියෙ නැ
    ඒ ටිකෙ මන් අවුල් වෙල හිටියෙ
    දැන් A/L එප වෙල තියෙන්නෙ
    මට සියට කෝටියක් සුවර් පාස් වෙන්නෙ නැහැ කියල
    බොරුවට මහන්සිවෙන එක අපරාදයක් වගෙ
    පොඩි ජොබ් එකක් හරි හොයන් කරනව :(
    මන් හිතාන ඉන්නෙ DSI එකට හරි ගාමන්ට් එකකට හරි යන්න

    බය වෙන්නේ නැතුව හිටපන් ....නෙවිල් ප්‍රනාන්දු ඉන්නකල් උඹලට අවුලක් වෙන්නේ නැහැ .....ලංකා බැංකුවේ නයකුත් දෙනවා යකොව් ...නාඩා ඉදින් දැන්