මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??
මේ ජොක් එකක් එහෙම නෙමෙයි. සාදාරනව හිතලා පක්ශ පාට කුල මල නැතුව සීන් එක හිතපල්ලකො..
ලන්කාවේ 2009න් පස්සේ අද වෙනකන් හිටපු ඉන්න හෙට බිහිවෙන අන්ඩු රෙදි නැතිව ණය ගන්නවා නස්පුක් වෙන්න. ඒකෙන් කොටහක් මාටියා ගහනවා, තව කොටහක් රටේ ඉන්ෆාස්ට්‍රක්චර් (යටිතල පහසුකම් ) හදන්න යොදවනවා. හැබැට උබලා නිවී සැනසිල්ලේ හිතලා බලහන් මේ එකක්වත් මේ රටට ඔනද කියලා.
මහින්ද රනිල් මයිත්‍රි බදාගෙන කතා නොකර ඇත්තටම ඔලුවෙන් කල්පනා කරලා බලපන්. රැකියා ආදායම් බිහි නොවී නස්පුක් වෙන්න ලොකෙට ණය වෙවී පාරවල් බිල්ඩින් ඇවිදින මන්තීරු වයිපයි මේ අනේකවිදි සින්ගපූරූ ගැජට් මෙහේඉ අටොන එක තෙරුමක් තියනවද බන්.. කොටින්ම ලන්කාවේ මිනිස්සු මේවට අනුගත වෙලාද ඉන්නේ. මම අහන්නේ ඉරාජ් ෆැන්ස්ලා ගැන නෙමෙයි.. සාමාන්ය බහුතර ජනතාව ඇත්තටම එක්ස්ප්‍රස්වේ එකේ ටිකට් කඩලා ප්‍රාඩො එකේ හරි පැන්ඩා පිට හරි යන්න වත්කමක් තියේද? රටේ ප්‍රාදානම ගැටලුව ඉන්ටනෙට් යන එකද? එයාපොට් දෙකක් නඩත්තු කරන්න තරම් අපේ රටේ පාස්පොට් එක ඩිමාන්ඩ්ද? එකසිය ගානට අපේ උන් රට යනවද ආතල් ගන්න. එහෙමනැතිනම් පිට උන් මෙහේ එනවද පොර කාගෙන අසිරිය බලන්න. මොකක්ද බන් මේ අපි වැටිලා ඉන්න මායාව.

2009 idan ada dakwa job wadiweemak wela thiyenawa e wagema salary scale eka wadi wela tiynwa over 1 lakh salary dan common .phone bill reimbursement wala idan dewal denwa.. awidina park tiyenne stress release karaganna onema city life ekaka wadagth waters edge laga park eke idan godak denek enwa