මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Loans ara gena, yati thala pahasukam develop karala vitharak country eka develop karanna baha. Minisunge kusa ginna nivanna Foods ona. Ema foods ganna money ona. Ema money labenna , Salary laba dena nava Jobs athi venna ona. Ema new jobs labenna, aluthin industries athi venna ona. Siyalu palakainata mea tika vataheva.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
athal ekatan ewe walk ehekta yanne .exercise and stress release ekata. park ekata families, young generation enne sat and sun . even in the evenings city life eken nathnm minissu stress wenawa. :yes: Lankawata wada GDP to loan rate wadi USA idan godak ewaye. ape tiyenne loan prashnayak newe government income prashnayak . gvt ekta taxable income track karaganna ba e hinda lesiyen harbour eken gahanna pluwan tax tama use karanne income stream eka wenuwata:yes: eka nisa low income group 1ta eka wadinawa sarata terenawa. 1% walat mewa hadala kiyala naaa rata elyata yanne working class . high end club and pubs and high end restaurents. rata naya aragena tama colombo payment haduwe eken city eka lassana una mind ektath amuthu relaxation ekak enawa udeta yaddi clean ekta.job hadannna one government eka business karanna minissunt facilities hadana ekai wenna one etakota job generate wenawa.loan gewanna nam import export trade balance eke deficit adu karaggana one pluwan dewal wal mehe hadala ekta pv sector ekta initiative denna one. eka itin wenwa namuth muslim un arenna sinhala un adui business wlta ynwa. industrial machine exhibition walata ghin dewal hoyanne muslim tamil un withrai api dan masa tikakata giya industrial ewaye unmai inne. ath wiyadam karana exhibition 1k tiboth onna sinhala un wadi
මචන්, ආතල් එකට නැතුව එක්සයිස් එකට වොක් කරන්න තරම් තත්වෙක අපි නැ. අපිට කොටින්ම වාහනේක යන්න තරම් වත්කමක් තියන ජාතියක් නෙමෙයි. එහෙම බලපුවහම අමුතුවෙන් වොක් යන්න දෙයක් නැ එක්සයිස් එකට. අපිට උරුම පයින් යාම තමා. මේ කෘතිමව රුපියල අල්ලගෙන ඉන්නේ ණයත් එක්ක. හරියට බැලුවොත් රටේ ආදායම එක්කලා වියදම සැසදුවහම නය බරත් එක්කලා රුපියල තියන්න ඔනා ඩොලරයට 250-300 මට්ටමේ. හිතපන් ඒ ගානෙන් මාකට් එකේ මරුටියක් කීයක් වෙයිද? ගිනි කන්දක් උඩ මේ රට මේ එදා වේල ටුවර් එක ගහන්නේ.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
India vala balanna. Adu ganane ,Saksharathavaya athin Lankavata vada pahalin inne. Yatithala pahasukam unath----Lankave vage toilet pahasukam naha. Village vala hari hati roads naha. NAMUTH INDIA VALA RUPIYALA ----LANKAVE RUPIYALATA VADA VALUE VENAVA.INDIA ECONOMY DEVELOP KARA GANNE YATI THALA PAHASUKAMA VALATA MUL THANA DEELA NEVE. INDIA MUL THANA DENNE ----NISPADANA ARTHIKAYATA---INDUSTRIES ATHI KARANNA.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862
    113
    අංක එකට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරවල වැඩි වියදමක් එකට දරල පහසුකම් දියුණු කරල ගන්න ඕනෙ.. පරණ උන්ට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරැවන් වත් යහපත් විදිහට හැදෙන්න පුලුවන් තත්වයක් ඇති කරවන්න ඕනෙ..

    ආකල්පමය වෙනසක් ඇති කරන්න නම් ඒක අඩුම තරමෙ පාසලෙන් පටන් ගන්න ඕනෙ.. දෙමව්පියන් හැමෝම එකපාර හැදෙන්නෙ නැති නිසා පාසල වැඩේට හරි යනව

    දැන් ඉන්න මහ එවුන්ව(අපිත් ඇතුලුව) ආකල්පමය වෙනසක් කරනවට වඩා, මොකක් හරි බොරුවක් කියලා මැජික් එකක් පෙන්නලා සතුටු කරවන එක දේශපාළුවන්ට ලේසියි වගේම ලාභයි බන්. ලොකු ලොකු ආකල්පමය කතා කියන්න ගියොත් උන්ව ගෙදර අරිනවා අපේ සිංහළු.

    අද දවසෙදි පාසලෙන් පටන් ගත්තත් පරිපූර්ණ ආකල්පමය වෙනසක් වෙන්න නම් තව පරම්පරා ගානක් යාවි බන්. අවුරුදු 300-400 පස්සෙ මොනා හරි වෙනස් වෙන්න පුළුවන්. මේ ඉන්න සිංහළු ටික නූක් වෙලා මහ පොළවෙ ඇට කටු ටිකත් දිරල නැත්තටම නැති වෙන්න ඕනේ.

    මේක මහා සක්කිලි විදියට හැම ආන්ඩුවෙන්ම කරනවා බන්.. නහුතෙට ණැය ගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. රටේ වත්කමට එහා ණය ගිහින් දැන්.. කවුරුත් මේක කතා කරන්නේ නැ. ඇත්ත දන්න මිනිස්සු (දේශ්පාලනේ නැතුව ) කියන හැටියට නම් රට විජාතික වෙන්නේ වානිජවලු. ඒක දැනටමත් වෙලාලු, රටේ සමස්ත ආදායම + දේපල වටිනාකම ට වඩා වැඩිලු රටේ සමස්ත නය බර. සින්හලෙන් කිව්වොත් බැන්ක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න..

    සිරාවටම බන්. රටේ ඉන්න කිසිම මැති ඇමතියෙක් මේ ඇත්ත කතා කරන්නෙ නෑනේ බන්. එකෙක්ටවත් කිසිම ගානක් නැති හැටි. මුන් සේරම අපිව රවට්ටනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් ඉන්න මහ එවුන්ව(අපිත් ඇතුලුව) ආකල්පමය වෙනසක් කරනවට වඩා, මොකක් හරි බොරුවක් කියලා මැජික් එකක් පෙන්නලා සතුටු කරවන එක දේශපාළුවන්ට ලේසියි වගේම ලාභයි බන්. ලොකු ලොකු ආකල්පමය කතා කියන්න ගියොත් උන්ව ගෙදර අරිනවා අපේ සිංහළු.

    අද දවසෙදි පාසලෙන් පටන් ගත්තත් පරිපූර්ණ ආකල්පමය වෙනසක් වෙන්න නම් තව පරම්පරා ගානක් යාවි බන්. අවුරුදු 300-400 පස්සෙ මොනා හරි වෙනස් වෙන්න පුළුවන්. මේ ඉන්න සිංහළු ටික නූක් වෙලා මහ පොළවෙ ඇට කටු ටිකත් දිරල නැත්තටම නැති වෙන්න ඕනේ.

    දැන් ඉඳල පටන් ගත්තොත් 100ක් යද්දි මේ ඉන්න සේරම මැරිල ඉවරයි.. ඒ වෙද්දි සේරම ඉන්නෙ අලුත් මිනිස්සු.. 25ක් වගෙ යද්දි ටික ටික ශ්‍රම බලයකායෙ ඔලු ටික හැදිල තියෙයි..

    නාකි උන්ව තද නීති දාල දඩ ගහල පුලුවන් තරම් නවත්වන්න ඕනෙ..
    තැන තැන කුණු දාන එකට එහෙම
     
    • Like
    Reactions: ruchira55

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්, ආතල් එකට නැතුව එක්සයිස් එකට වොක් කරන්න තරම් තත්වෙක අපි නැ. අපිට කොටින්ම වාහනේක යන්න තරම් වත්කමක් තියන ජාතියක් නෙමෙයි. එහෙම බලපුවහම අමුතුවෙන් වොක් යන්න දෙයක් නැ එක්සයිස් එකට. අපිට උරුම පයින් යාම තමා. මේ කෘතිමව රුපියල අල්ලගෙන ඉන්නේ ණයත් එක්ක. හරියට බැලුවොත් රටේ ආදායම එක්කලා වියදම සැසදුවහම නය බරත් එක්කලා රුපියල තියන්න ඔනා ඩොලරයට 250-300 මට්ටමේ. හිතපන් ඒ ගානෙන් මාකට් එකේ මරුටියක් කීයක් වෙයිද? ගිනි කන්දක් උඩ මේ රට මේ එදා වේල ටුවර් එක ගහන්නේ.

    e apita pena hati wenna pluwan .godak colombo companies wala dan salary scale wadi. Lankawe loan nisa newe USD wadiwenne Trade deficit eka nisa. import wadi nisa . loan installment eken blapamak nathuwama newe. namuth ada api me infastructre eda hadala tibba nam industries athi wela namuth me rate tibbe wenama prashnayak 2009a kalin dan tama api mehema dewal gana katha karennawath :yes: lankawa agri culture sector ekenma sahenna foreign currency ithu karaggna pluwan develop karaoth . podi podi idam family 1k waga kraddi economics of scale adui. apita manfacutring industry walata yanna materials adui gold wala idan metal wenakam ekai service provider pathen api yanna one. eka tama area 5k yatathe develop karana plan eka tama karagena ynne aviation maritime knowlege turism financial. ada hama provincial secretar ehekama SMe small n medium enterprises walata udaw denna office ekak dala tiynwa loan denna saha information n knowledge denna
    aluh business patan gannai expand krnnai approval 1ta 10k awoth 7k ma tamil n muslim . pvt hospital wala wadima un ape un gvt ewaye polime:yes:sinhala ungen 75% danne na gvt eken mehema dewal denwda kiylawath. wadamulu tiynwa hamathnma enne naaa nathnm i enne
     
    Last edited:

    ඔයා කියන කතාව හරි.. ඒත් ඕව වෙන්නෙ නෑනෙ.. අක්කර ගනන් ඉඩම් තියෙන්නෙ.. ඇයි ලෝන් අරන් මැෂින් ගෙනත් මිනිස්සු දාලා රැකියා අවස්තාත් හදල දීල රජයේ සම්පූර්න අනුග්‍රහය එක්ක වගා කරන්න බැරි ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862
    113
    දැන් ඉඳල පටන් ගත්තොත් 100ක් යද්දි මේ ඉන්න සේරම මැරිල ඉවරයි.. ඒ වෙද්දි සේරම ඉන්නෙ අලුත් මිනිස්සු.. 25ක් වගෙ යද්දි ටික ටික ශ්‍රම බලයකායෙ ඔලු ටික හැදිල තියෙයි..

    නාකි උන්ව තද නීති දාල දඩ ගහල පුලුවන් තරම් නවත්වන්න ඕනෙ..
    තැන තැන කුණු දාන එකට එහෙම

    :yes::yes:
    මම මේ කල්පනා කරේ හෙට දවස වෙනුවෙන් අනාගත පරපුරේ ආකල්ප දියුනු කරන්න අද දවසේ ඉදිරිපත් වෙලා ඉල්ලන් කෙලව ගන්න තරම් සුදුසු දේශපාළුවො ඉන්නවද කියලා. එහෙම එවුන් නෑනෙ බන්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes::yes:
    මම මේ කල්පනා කරේ හෙට දවස වෙනුවෙන් අනාගත පරපුරේ ආකල්ප දියුනු කරන්න අද දවසේ ඉදිරිපත් වෙලා ඉල්ලන් කෙලව ගන්න තරම් සුදුසු දේශපාළුවො ඉන්නවද කියලා. එහෙම එවුන් නෑනෙ බන්.

    අන්න ඒකනෙ මචං මම කිවවෙ... එහෙම එකෙක් එන්න නම් මිනිස්සුන්ට හරි දැක්මක් තියෙන්න ඕනෙ.. එහෙම වෙන්න නම් ඉතින් අලුත් ජනතාවක් පත් වෙන්නම වෙනව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔයා කියන කතාව හරි.. ඒත් ඕව වෙන්නෙ නෑනෙ.. අක්කර ගනන් ඉඩම් තියෙන්නෙ.. ඇයි ලෝන් අරන් මැෂින් ගෙනත් මිනිස්සු දාලා රැකියා අවස්තාත් හදල දීල රජයේ සම්පූර්න අනුග්‍රහය එක්ක වගා කරන්න බැරි ?

    capitalism kiyna economy stream eke government eka karane facilities hadana eka withrai . government eka business kirimen ain wenawa essential service supply karana eken arunama .. Dan machan ahanawa ai rajayata owa karawanna bari kiyala. ita passe un strike karanokata kiynawa ai mewa karanna puluwan pvt unta denne naththe kiyla:yes: api e situation ekedi opinion dkaka inne balanna dan petroleum eke strike ekedi minissu kiyapu dee... railway eke strike ekedi kiyna deee .. ai mewa tiyan inne kyla ahanne:) ayth eka iwara wela pvt deela awulak ghima ai dunne kiyla baninawa.. gvt eka agri culture input tax exempt krla tiynwa ewata ona machinee genanna anith hariya pvt sector eke wada . government eka GSP plus aran dunna balu wela hari eken export karala wadi ganak hoya gnna eka pvt companies and minissunge athe tiyna wadak:) gvt eke facilitate karanwa ekai hari krame .mata hithenne mokada tawa un aran strike krnna gattma ayth minissu baninne katada:yes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    මචන් නය ගැන කතාකරනවා නම් ජී ඩී පී එක ගැනත් කතා නොකර බෑ..2014 වෙද්දී ඩෙබ්ට් ටු ජීඩීපී ප්‍රතිශතය ටික ටික අඩුවේගෙන ආවේ..දැන් ඊට පස්සෙ මිනිස්සුන්ට නයට අරන් හයිවෙය් හදන ආන්ඩුවකට වඩා නයට අරන් මොකක් වත් හදන්නැති ආන්ඩුවක් ලොකු උනානෙ.දැන් ඒක 79.3 ටත් උඩට නැගලා ..2014 තිබ්බෙ 71 ද කොහෙද...ඇමරිකාවෙත් ඕක 70 ගානක්...2014 මුලු නය බිලියන 7391 දැන් 9387 ත් පැනලා..අවුදුදු 2 ට බිලියන 2000 ක් වැඩිවෙලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862
    113
    අන්න ඒකනෙ මචං මම කිවවෙ... එහෙම එකෙක් එන්න නම් මිනිස්සුන්ට හරි දැක්මක් තියෙන්න ඕනෙ.. එහෙම වෙන්න නම් ඉතින් අලුත් ජනතාවක් පත් වෙන්නම වෙනව

    අලුත් ජනතාවක්:yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් නය ගැන කතාකරනවා නම් ජී ඩී පී එක ගැනත් කතා නොකර බෑ..2014 වෙද්දී ඩෙබ්ට් ටු ජීඩීපී ප්‍රතිශතය ටික ටික අඩුවේගෙන ආවේ..දැන් ඊට පස්සෙ මිනිස්සුන්ට නයට අරන් හයිවෙය් හදන ආන්ඩුවකට වඩා නයට අරන් මොකක් වත් හදන්නැති ආන්ඩුවක් ලොකු උනානෙ.දැන් ඒක 79.3 ටත් උඩට නැගලා ..2014 තිබ්බෙ 71 ද කොහෙද...ඇමරිකාවෙත් ඕක 70 ගානක්...2014 මුලු නය බිලියන 7391 දැන් 9387 ත් පැනලා..අවුදුදු 2 ට බිලියන 2000 ක් වැඩිවෙලා.
    උබ බීලද ඉන්නේ කියහන්කො..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,862
    113
    මචන් නය ගැන කතාකරනවා නම් ජී ඩී පී එක ගැනත් කතා නොකර බෑ..2014 වෙද්දී ඩෙබ්ට් ටු ජීඩීපී ප්‍රතිශතය ටික ටික අඩුවේගෙන ආවේ..දැන් ඊට පස්සෙ මිනිස්සුන්ට නයට අරන් හයිවෙය් හදන ආන්ඩුවකට වඩා නයට අරන් මොකක් වත් හදන්නැති ආන්ඩුවක් ලොකු උනානෙ.දැන් ඒක 79.3 ටත් උඩට නැගලා ..2014 තිබ්බෙ 71 ද කොහෙද...ඇමරිකාවෙත් ඕක 70 ගානක්...2014 මුලු නය බිලියන 7391 දැන් 9387 ත් පැනලා..අවුදුදු 2 ට බිලියන 2000 ක් වැඩිවෙලා.

    2014 ජීඩීපී එකේ ණය හංගලා බන් තියෙන්නෙ. උබ ඒක වත් දන්නැද්ද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    යකො.. ලන්කාවේ GDP එක 2016 දි බිලියන 80යි.. ඇමෙරිකාවේ 2016දි ට්‍රිලියන 71යි.. සින්ගපුරුවේ බිලියන 280ක් වගේ..

    1,000,000,000,000 so one trillion is one thousand times one billion.

    read it again..i told you about depth to gdp percent.. now who is drunk ey?:sorry: