මේවා දකිද්දී නම් පුදුම සතුටක් දැනෙන්නේ ...

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    මේවා මෙහෙම වෙයි කියල අපි කලින්ම කිව්වා...
    https://elakiri.com/threads/අපි-🌷-ට-2-3-අනිවාර්යෙන්-දෙමු-මේක-ඉල්ලීමක්.1946943/

    එත් තොපි පර හැත්ත උඩ පැනගෙන ගිහින් චන්දෙ දුන්නේ ...
    හරි ජනාදිපති පත් කරගත්තට කියමු එත් කට කැඩෙනකල් කිව්වා 2/3 දෙන්ට එපා කියල... දැන් හරිනේ? සනීපයි නේද ?
    මන් නම් කියන්නේ මේ පොහොට්ටුවට චන්දෙ දීපු හැම පරයෙක්ම මේවට වග කියන්ට ඕන ...

    තව දෙයක් කිරි ගහට ඇන්න වගේ කියන්නම් ...තව අවුරුදු 20කට අපේ රටට අපහු 2019 තිබුන තත්වේට එන්ට වෙන්නේ නැ ...

    තොපි ඔක්කොටම වහල්ලු වගේ ජිවිත කළෙම ජිවත් වෙලා...
    තොපි රටට කරපු විනාසේ ගැන හිත හිත දුක් විදලා මරෙන්ටයි වෙන්නේ ... :yes:
    වොට් කරපු හැම පරයටම .... තොපේ ළමයි තොපිට සාප කරයි... :love2:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    පස්ස උඩදාගෙන ගිහිල්ලා දීලා දැන් අඩනවා. මුන් මොකා ආවත් එකම තමයි වෙන්නෙ, කරත්ත රොදේ කැරකෙනවා වගෙ එකම චක්‍රෙ යන්නෙ.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මිනිස්සුන්ගේ මිනී උඩින් බලයට එද්දී උඹලා මොනවද බලාපොරොත්තු උනේ? වපුරන ඒවාගෙන්ම තමයි අස්වැන්න ලැබෙන්නෙත්. දැන් දුක් උනාට ආයෙම පෝලිමේ ගිහින් ඡන්දේ දෙන්නෙත් මේ මිනිස්සුම තමයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    මේවා මෙහෙම වෙයි කියල අපි කලින්ම කිව්වා...
    https://elakiri.com/threads/අපි-🌷-ට-2-3-අනිවාර්යෙන්-දෙමු-මේක-ඉල්ලීමක්.1946943/

    එත් තොපි පර හැත්ත උඩ පැනගෙන ගිහින් චන්දෙ දුන්නේ ...
    හරි ජනාදිපති පත් කරගත්තට කියමු එත් කට කැඩෙනකල් කිව්වා 2/3 දෙන්ට එපා කියල... දැන් හරිනේ? සනීපයි නේද ?
    මන් නම් කියන්නේ මේ පොහොට්ටුවට චන්දෙ දීපු හැම පරයෙක්ම මේවට වග කියන්ට ඕන ...

    තව දෙයක් කිරි ගහට ඇන්න වගේ කියන්නම් ...තව අවුරුදු 20කට අපේ රටට අපහු 2019 තිබුන තත්වේට එන්ට වෙන්නේ නැ ...

    තොපි ඔක්කොටම වහල්ලු වගේ ජිවිත කළෙම ජිවත් වෙලා...
    තොපි රටට කරපු විනාසේ ගැන හිත හිත දුක් විදලා මරෙන්ටයි වෙන්නේ ... :yes:
    වොට් කරපු හැම පරයටම .... තොපේ ළමයි තොපිට සාප කරයි... :love2:

    Aseemith balaya, ithaaa dooshithai
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔය කතා කරන එව්න් 3% උගන්නලා දම්මපු උන් නේද.. :ROFLMAO::ROFLMAO:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔතන ඉන්න හුත්තිගේ පුතාල ගෙන් ඇහැව්වොත් බාගෙකට වඩා ඉන්නේ.. ගොටාබය පොන්නයව ගේන්න චන්දෙ දීපු කාලකන්නි වේසිගෙ පුතාලා. ඕකුන් රටේ අනික් උන්ටත් ජීවත්වෙන්න බැරි තැනකට රට පත් කරලා.. දැන් පයින්ඩ පොරකනවා
     
    • Like
    Reactions: ML1987 and AshenTM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේවා මෙහෙම වෙයි කියල අපි කලින්ම කිව්වා...
    https://elakiri.com/threads/අපි-🌷-ට-2-3-අනිවාර්යෙන්-දෙමු-මේක-ඉල්ලීමක්.1946943/

    එත් තොපි පර හැත්ත උඩ පැනගෙන ගිහින් චන්දෙ දුන්නේ ...
    හරි ජනාදිපති පත් කරගත්තට කියමු එත් කට කැඩෙනකල් කිව්වා 2/3 දෙන්ට එපා කියල... දැන් හරිනේ? සනීපයි නේද ?
    මන් නම් කියන්නේ මේ පොහොට්ටුවට චන්දෙ දීපු හැම පරයෙක්ම මේවට වග කියන්ට ඕන ...

    තව දෙයක් කිරි ගහට ඇන්න වගේ කියන්නම් ...තව අවුරුදු 20කට අපේ රටට අපහු 2019 තිබුන තත්වේට එන්ට වෙන්නේ නැ ...

    තොපි ඔක්කොටම වහල්ලු වගේ ජිවිත කළෙම ජිවත් වෙලා...
    තොපි රටට කරපු විනාසේ ගැන හිත හිත දුක් විදලා මරෙන්ටයි වෙන්නේ ... :yes:
    වොට් කරපු හැම පරයටම .... තොපේ ළමයි තොපිට සාප කරයි... :love2:

    • Haha
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,165
    113
    ආශ්චර්යමත් රටක
    Next election eke mun aye denne nadda balapanko :lol::lol:

    එකෙන්ම 🤣🤣🤣🤣

    නිල් පාට ටීෂර්ට් එක ඇඳපු බුවා තමයි හොඳටම කරන්නෙ. ෆුල් ආතල්. පෝට්ටු හොරුන්ට දීලා ඉල්ලන් කාලා රිදිලා වගේ හොඳටම. 🤣🤣
    ------ Post added on Nov 5, 2021 at 4:05 AM
     
    Last edited: