මේවා දකින්න අපි පව් කරලා තියනවනේ...

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මේවා දකින්න අපි පව් කරලා තියනවනේ...

    පොස්ට් එක බලලා ගොඩක් අය ගිහින් නිකන්ම...මේවා ෆ්බී යනකොට අපිට සාමාන්‍ය දේවල් තමයි මචං..හැමදාම මේවගේ ඒවා දකිනවා..ඒත් අපි නිකන් බලන් හිටියා කියලා වැඩක් නෑනේ බං..පුලුවන්නම රිපොට් කරපල්ලා..පෙජ් එකක් අයින් කරන්න රිපෝට් 5000ක් විතර ඔනිවෙයි..අපිට ඔක හොයන්න බැරි උනාට උබලාගේ 1ක රිපොට් එකක් නිසාහරි කවදා හරි මේක නැති වෙයි..රිපොට් බැරිනම් බම්ප් කරපන් පුලුවන් එකේක්ට දාන්න..ඔනිම ආගමක මේවගේ එකක් දැක්කොත් කමෙන්ට්ස් නොදා රිපොට් කරපන්..මුලු ලොකේම වෙනස් කරන්න බෑ උබලා වෙනස් වෙයල්ලා..
    බුද්ධාගමට කරල තියන දේ බලපල්ලා.
    .:growl:
    මේකට ඒකේ තියන ඒවා දාන්න බෑ ..ගිහිල්ලම බලපල්ලා..ඔයවගේ ඒවා 1000ක් විතර තියනවා..ඔනිම ආගමකට විරුද්දව ඔය වගේ පේජ් කරනවානම් මේකට දාපන් මම රිපෝට් කරනවා
    මටනම් කියන්න වචන එන්නෑ මචංලා..මාර දුකයි.:(..කරන්න ඔනි එක මම කියන්න ඔන්නෑනේ..
    :no:


    Horry.com - Like737-https://www.facebook.com/pages/Horrycom/163349630475521


    Shanika Disanayaka-Like 464 -
    https://www.facebook.com/shanika.dissanayaka.75


    Dhammananda Sumangala Himi - Like 323-
    https://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/482558215112197

    ජාතිවාදීන්ගේ නිරුවත-. . . . සුළු ජාතීන්ට විරුද්ධව ජාතිවාදය පතුරුවන්නන්ගේ සෑබෑ හෙළුව ....-Like 400-
    https://www.facebook.com/pages/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD/453600171338242

    කොච්චර දැම්මත් ඉවරයක් නෑ..මේ ජරා වැඩ ලංකාවේ සුලු පිරිසක් කරන්නේ:no:..මුලු ලංකාවටම හානියක්..මුන්ව හොයලා එල්ලන්න තියෙන්නේ:growl:
    "වැඩිය රිපෝට් කරන්න යන්නත් එපා උබලගේ පොෆ්ල් බැන්ඩ් වෙයි.:shocked:..2ක් 3ක් කරලා ඉතුරු ටික පස්සේ කරපන්.:). ෆ්බි කාරයගේ අමුතුවැඩනේ තියෙන්නේ:confused:"
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ඕන්න දැම්මා බං මමත් පෙත්සමක් ඒ ගැන කිසි කිසි ගහලා. අනේ මන්දා බං .
    එල..:yes:ඔවු බං මුන් රිපෝට් කරන්න කරන්න තව එවා හදාගන්නවා.:eek:.රජයෙන් හොයන්න ඔනි වැඩ මේවා..:frown:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    Done:growl:
    එකම සෙට් එකේ පොෆ්ල් ටිකක්..ඉන්ට්‍රස්ට් වලටත් පේජ් එකේ දාලා තියෙන්නේ...හැම එකේම ලයික් 400 පන්නලා..මුන් සල්ලි දීලා හරි ලයික් දාගන්නවා..:eek: