මේවා දකින කොට මොනවද හිතෙන්නෙ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    අළුත් බලාපොරොත්තුවක්නෙ. බයියන්ට හිතට සතුටක් එන්න ඇති. ඒත් වැඩිය ගනන් ගන්නෙ නැතුව ඉන්න ඕනේ කියලා හිතාගන්න ඇති.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    නාමල් ගේමක් ගහනවා. පොර මහින්ද වගේ හොරෙක් නෙමේ. අනික අලුත්ගමගේ මහත්තයත් පරිනත දේශපාලකයෙක්. අරගලේට උනම් නාමල් කැමති උනා නේ. අපිට ඕනේ ඒ වගේ අලුත් තරුණ ජවයක් තමා මේ රට ගොඩ දාන්න නම් දැන්. ඒ වටේ එකතු වෙන්න උබලත් වග බලාගනිල්ලා නිකන් එක එක බලවේග පස්සේ යන්නේ නැතුව. ඔය බලවේග නිකන් බඩ බුරුල් උනාම ලැට් එකට ගියා වගේ තමා මේ තියනවා මේ ගිහින්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    විෂ සර්පයෙක්ව එළවන්න යනවා නම් එකපාරින් හරියට කරන්න ඕනි. පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇන්නාම ඌ පස්සට යනවා. එහෙම පස්සට ගියාම ආයේ සර්පයා එන්නෙ නෑ අපිට බයේ ගියා කියලා හිනාවෙවී හිටියොත් වෙන්නේ අනිත් පැත්තට සර්පයා දෂ්ඨ කරලා අපිට මැරෙන්න වෙන එක
     
    • Like
    Reactions: sakuntha1996