මේවා දැක්කම කසාද බදින්නත් බයයි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල කියන්නේ මොකක්ද මගේ අදහස ගැන?
    මම කියන්නේ polyamory නීතිගත කරන්න ඕනි කියන එක!
    සරලවම කියනවා නම් ඒකෙ අදහස;
    එක පවුලක ස්වාමියෝ සහ භාර්යාවෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් කියන එක!
    මේක විකාර අදහසක් වගේ වෙන්න පුළුවනි!
    ඒත් ඉතිහාසය පුරාමත්, කිරිය පුරාමත් සැරිසරද්දී තේරෙනවා,
    එක්කෙනෙක් එක්ක විතරක් ජීවිතේ ගෙවන්න අමාරුයි කියන එක!
    න්‍යෂ්ටික පවුල කියන එක සම්පූර්ණ අසාර්ථක දෙයක්!
    මිනිස්සු කැමතියි සාමූහිකව ඉන්න!
    කොටින්ම පවුලක එක සාමාජිකයෙක් මැරුණහම එයාගේ සහකරුයි, දරුවොයි,
    සම්පූර්ණයෙන් තනි වෙනවා න්‍යෂ්ටික පවුලක් ඇතුළේ!
    අනික තමුන්ගේ ජානම විතරක් ඉස්සරහට ගෙනියන්න ඕනිය කියන ආත්මාර්ථකාමී හැගීම වෙනුවට,
    ගොඩක් දෙනෙක් එක්ක එක පවුලක් ගොඩනගාගෙන,
    සියලු දෙනාගෙම දරුවෝ වෙනුවෙන් සාමූහිකව කැපවෙන්න,
    මේ ක්‍රමය ඇතුළේ උනන්දු කරවනවා!
    එකෙන් දරුවන්ගේ වැඩි ආරක්ෂාව සහතික කරනවා!

    එක්කෙනෙක් මැරුණොත් පවුලට ඒකෙන් වෙන බලපෑමත් අවමයි!
     
    • Like
    Reactions: sakuntha1996

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි

    eka hariyanne na lankawata heee oke ekek okkoma ganu tika balagai... anik ewun wada karala salli hoyala denta wei 😂😂
     
    • Haha
    Reactions: sakuntha1996

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    උඹල කියන්නේ මොකක්ද මගේ අදහස ගැන?
    මම කියන්නේ polyamory නීතිගත කරන්න ඕනි කියන එක!
    සරලවම කියනවා නම් ඒකෙ අදහස;
    එක පවුලක ස්වාමියෝ සහ භාර්යාවෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් කියන එක!
    මේක විකාර අදහසක් වගේ වෙන්න පුළුවනි!
    ඒත් ඉතිහාසය පුරාමත්, කිරිය පුරාමත් සැරිසරද්දී තේරෙනවා,
    එක්කෙනෙක් එක්ක විතරක් ජීවිතේ ගෙවන්න අමාරුයි කියන එක!
    න්‍යෂ්ටික පවුල කියන එක සම්පූර්ණ අසාර්ථක දෙයක්!
    මිනිස්සු කැමතියි සාමූහිකව ඉන්න!
    කොටින්ම පවුලක එක සාමාජිකයෙක් මැරුණහම එයාගේ සහකරුයි, දරුවොයි,
    සම්පූර්ණයෙන් තනි වෙනවා න්‍යෂ්ටික පවුලක් ඇතුළේ!
    අනික තමුන්ගේ ජානම විතරක් ඉස්සරහට ගෙනියන්න ඕනිය කියන ආත්මාර්ථකාමී හැගීම වෙනුවට,
    ගොඩක් දෙනෙක් එක්ක එක පවුලක් ගොඩනගාගෙන,
    සියලු දෙනාගෙම දරුවෝ වෙනුවෙන් සාමූහිකව කැපවෙන්න,
    මේ ක්‍රමය ඇතුළේ උනන්දු කරවනවා!
    එකෙන් දරුවන්ගේ වැඩි ආරක්ෂාව සහතික කරනවා!

    එක්කෙනෙක් මැරුණොත් පවුලට ඒකෙන් වෙන බලපෑමත් අවමයි!
    තාවකාලිකයි bro..... තනියෙන් හිටපු එකා තමයි දැන් දෙන්නෙක් වෙලා කෙලගන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පිටරට සුද්දීයන් හොදයි ලංකාවේ කෙල්ලන්ට වඩා කරන දෙයක් එළිපිටම කෙලින්ම කරනවා 🤣( වීඩියෝ ව බැලුවේ නැහැ)
    සුද්දියෝ ෆීල් වෙන්නේ නැහැ. ලෝකල් කළු කෙල්ලන් ඊට වඩා ෆීල්. :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    mekata lokuma thethuwa lankawe dating culture ekak naha
    yalu unot badinna oni, single hitiyath gedarin allala bandala denna hadanne
    wena ratawal wala date karala balanawa, set wenne nattam badinne naha
    thawa living together indalath balanawa awurudu ganak inna puluwanda kiyala
    ehema natiwama bari kenek nam tamai marry karanne
    anika marry kalath inna bari nam divorce wenawa, society eketh pressure ekak naha eka nisa cheating karanna onima naha
    mehee machan marry karama trip yanawa araawa mewa okkoma dan set wenawa, social media ekee danawaa

    aiyth divorce unoth reddak andagena inna baa liyana patha hali walata. ithin katta kagena innawa awule unath

    hondata awulake nathuwa inna unuth godak innawa bung. marriage eka welawa thama
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    සුද්දියෝ ෆීල් වෙන්නේ නැහැ. ලෝකල් කළු කෙල්ලන් ඊට වඩා ෆීල්. :baffled:
    ඇෆ්රිකන් එකක් දැක්කොත් හොදටම ෆීල් වෙයි නේ මේ තියරියට අනුව ...... 😁 😁

    😉😉😉
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මම උදේ හවස බස් එකේ යන එන එකා. සීට් හිස්ව තියෙන බස් එකේ තවත් කෙල්ලෙක් ඇවිත් වාඩිවෙන්න හොයන්නෙ තවත් ගෑනු කෙනෙක් ඉන්න සීට් එහෙක. පිරිමිත් වර්ජින්ස්ලා වගේ තවත් පිරිමියෙක් ඉන්න සීට් එකකයි වාඩි වෙන්නෙ. ඌ කෙල්ලෙක් ඉන්න සීට් එකක වාඩි උනොත් මෙච්චර සීට් තියෙද්දි වල් කමට කෙල්ලෙක් ලඟින් වාඩි උනයි කියලයි වටේ ඉන්න උන් හිතන්නෙ. එකට වාඩි උනත් දෙන්නට දෙන්නා ගෑවෙන්නෙත් නෑ. ඉතින් වෙනස් වෙයි පම්කක්. අඩුම ගානෙ තොපිලා මැරිලා වලදාපු තැන් වල ගස් පැල වෙලා ගෙඩි හැදෙනකම් වෙනස් වෙන්නෙ නෑ.
    මේකෙම කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ ගෑනු ගාව වාඩිවෙලා ගිහින් ගුටි කාපු සීන් එකක්. ඊට වඩා හොඳයි හිටං යනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    සුද්දියෝ ෆීල් වෙන්නේ නැහැ. ලෝකල් කළු කෙල්ලන් ඊට වඩා ෆීල්. :baffled:
    හැමෝම නෙවෙයි ගොඩක් සුදියෝ හරිම හොදයි

    අපේ එවුන් ගේ Skin එක අවුල් මචං Soft නැහැ ගොඩක් එවුන් ගේ .
    ලංකාවේ කෙල්ලන්ගේ ඇදුම් ගැලේවුවාම කළු පුකවල් වල අළුහම් දකින කොට එපාම වෙනවා බං 🤣🤣
    Foreign කෙල්ලො නම් හම සුදු නිසාම ඔවා කැපිලා පේන්නේ නැහැ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඇෆ්රිකන් එකක් දැක්කොත් හොදටම ෆීල් වෙයි නේ මේ තියරියට අනුව ...... 😁 😁

    😉😉😉
    "ලෝකල්- කළු කෙල්ලන්" ඇෆ්රිකන් එවුන් ඉන්නවා හික් ගෑවෙනවා දැක්කම.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    "ලෝකල්- කළු කෙල්ලන්" ඇෆ්රිකන් එවුන් ඉන්නවා හික් ගෑවෙනවා දැක්කම.
    Tiwa Savage Love GIF by Universal Music Africa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    මන් හරියට නීතිය නම් දන්නෙ නෑ. වැරදි නම් නිවරැදි කරන්න.
    ඒත් මන් දන්න විදියට වයිෆ් වෙන මිනිහෙක් එක්ක ඉඳලා මාට්ටු වෙන එක නීතියෙක් වරදක් නෙමෙයි. ඒත් ඒක ඩිවෝස් වෙන්න හේතුවක් (සහ ඩිවෝස් එකේ වරද තමන්ගෙ පැත්තෙ නෙමෙයි තියෙන්නෙ කියන්න ) විදියට පාවිච්චි කරන්න පුලුවන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං බං මේකේ මිනිහත් වැරදියිනේ..බඳින්න ඉස්සෙල්ල අරක්කු,සිගරට් කටේ තියන්නේ නෑ කියල තමා බැඳල තියෙන්න..බැන්ඳට පස්සේ හැමදාම බීල අැවිත් ගෙදර ගෝරි..