මේවා දැක්කම කසාද බදින්නත් බයයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම මේක හොදටම දැකලා තියෙනවා ලංකාවේ කපල්වල, අවංක නැහැ. චීටින් කරන්න පුලුවන් නමුත් වැරැද්ද පිළිගෙන වෙන්වෙන්නෙ හෝ ඉස්සරහට යන්නෙ නැතිව , අනිත් කෙනාට බැන බැන ඉන්නවා .
    ගොඩක් උන් පැතලොජිකල් ලයර්ස්ලා. ලොවෙත් නැති බොරු හදන්නෙ තමන්ගෙ වැරැද්ද වහගන්න .තනියම ඉන්න එක දාහෙන් සම්පතක් . දැන් කියන්න එපා වයසට යනකොට වතුර දෙන්න එකෙක් නෑ කියලා . පුලුවන් කාලේ ජීවත් වෙලා බැරි වෙනකොට වස ටිකක් හරි බීලා මැරෙන එක සම්පතක් මේ විදියට ජීවිත කාලෙම විදවන්නෙ නැතිව.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේ සිංදු දෙක කෑමට පසු දවසකට 3 ක් වරක් ගාණෙ අහන්න. බදින්න හිතෙන අදහස් ඔක්කොම නැතිවෙලා යනවා. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි. :yes: :love: 😌

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පිටරට සුද්දීයන් හොදයි ලංකාවේ කෙල්ලන්ට වඩා කරන දෙයක් එළිපිටම කෙලින්ම කරනවා 🤣( වීඩියෝ ව බැලුවේ නැහැ)
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒවුනාට අපේ අම්මලා තාත්තලා ඉන්නෙ
    හැමෝම උබේ අම්මා වගේවත් තාත්තා වගේවත් නැහැ බන් .

    Digata pawattanna beri deyak pawatanna giyama ohoma tamai.awasthawata dakina sihinayak okoma

    E loke dekapu nethi hinda
    ------ Post added on Aug 21, 2022 at 9:22 AM
    ඔව් ඒක ඇත්ත කසාදය කියන්නෙ අපි හදාගත්ත කන්සෙප්ට් එකක් .
    අදට කොච්චර ගැලපෙනවද කියන එක නම් ප්‍රශ්ණයක්

    මේ සිංදු දෙක කෑමට පසු දවසකට 3 ක් වරක් ගාණෙ අහන්න. බදින්න හිතෙන අදහස් ඔක්කොම නැතිවෙලා යනවා. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි. :yes: :love:😌

    උබ අහනවද
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    හැමෝම උබේ අම්මා වගේවත් තාත්තා වගේවත් නැහැ බන් .

    ඔව් ඒක ඇත්ත කසාදය කියන්නෙ අපි හදාගත්ත කන්සෙප්ට් එකක් .
    අදට කොච්චර ගැලපෙනවද කියන එක නම් ප්‍රශ්ණයක්

    උබ අහනවද
    Galapena eka kese wethath enna enna pawatanna amaru wenawa.tawa 2 generations walin wage maha boruwak wei okoma.
     
    • Like
    Reactions: sakuntha1996

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Bokkenma love nattam badina eka boruma wadak. Partner thaman hithana jathiye newei nam worse wenawa case eka. Porn wala effect eka nisa wena ganu gana adahas enawa. Bokka rath wena love ekak nam mewa tikak hari shape or gani hodai nam prashna adui. Naththam thanikara boruwa yanne relationship wala.
     
    Bokken love kiyala ekak ne bn.tiyenne tamata tamawa ahimi wime baya.okoma self tama anthimata
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Lankawe inna wenne ne.marenakan minissu palehata dala tama katha karanne
    ඒ සීන් එක නම් ඇත්ත බන්. මම ඕක ආතල් එකට කිව්වෙ. උබලට බඳින්න හිතෙන්නෙ නැත්නම් අඩුම ගානේ පාට්නර් කෙනෙක් හොයන් ලිවින්ග් ටුගෙදර් වත් හිටපන්. දැන්මම ලයික් මයින්ඩඩ් අය හොයන් කීප දෙනෙක්ව ආශ්‍රය කරලා බලපන්. නාකි වෙලා ඕවා කරන්න බෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Bokken love kiyala ekak ne bn.tiyenne tamata tamawa ahimi wime baya.okoma self tama anthimata
    Hmm. Mata two types ganu hambela thiyawa. Girls with so caring and ehema nathi. Patta caring kellek hambunoth eki ube hama dema therum aran ekata anuwa adjust wenawa. Ehema kello ekka inna lesi. Apita unath hithenawa sacrifice karanna samahara dewal. Oke anith patta kiyanne hell thamai. Anywy ehema kello harima adui.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    ඒ සීන් එක නම් ඇත්ත බන්. මම ඕක ආතල් එකට කිව්වෙ. උබලට බඳින්න හිතෙන්නෙ නැත්නම් අඩුම ගානේ පාට්නර් කෙනෙක් හොයන් ලිවින්ග් ටුගෙදර් වත් හිටපන්. දැන්මම ලයික් මයින්ඩඩ් අය හොයන් කීප දෙනෙක්ව ආශ්‍රය කරලා බලපන්. නාකි වෙලා ඕවා කරන්න බෑ.
    Ne bn dan naki unta tama genz wedi.one taram enawa.but society eke inna amarui palehata dala balanne.lankawe un unta monawada wenne kiyala danne ne.culture eka genes walin enawa but mind eka fk wela.

    Hmm. Mata two types ganu hambela thiyawa. Girls with so caring and ehema nathi. Patta caring kellek hambunoth eki ube hama dema therum aran ekata anuwa adjust wenawa. Ehema kello ekka inna lesi. Apita unath hithenawa sacrifice karanna samahara dewal. Oke anith patta kiyanne hell thamai. Anywy ehema kello harima adui.
    Mae wageda:P

    ------ Post added on Aug 21, 2022 at 9:51 AM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mekata lokuma thethuwa lankawe dating culture ekak naha
    yalu unot badinna oni, single hitiyath gedarin allala bandala denna hadanne
    wena ratawal wala date karala balanawa, set wenne nattam badinne naha
    thawa living together indalath balanawa awurudu ganak inna puluwanda kiyala
    ehema natiwama bari kenek nam tamai marry karanne
    anika marry kalath inna bari nam divorce wenawa, society eketh pressure ekak naha eka nisa cheating karanna onima naha
     
    Kaleth ekka change wenawa bn.kisima deyak pawatanna be
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Kaleth ekka change wenawa bn.kisima deyak pawatanna be
    මම උදේ හවස බස් එකේ යන එන එකා. සීට් හිස්ව තියෙන බස් එකේ තවත් කෙල්ලෙක් ඇවිත් වාඩිවෙන්න හොයන්නෙ තවත් ගෑනු කෙනෙක් ඉන්න සීට් එහෙක. පිරිමිත් වර්ජින්ස්ලා වගේ තවත් පිරිමියෙක් ඉන්න සීට් එකකයි වාඩි වෙන්නෙ. ඌ කෙල්ලෙක් ඉන්න සීට් එකක වාඩි උනොත් මෙච්චර සීට් තියෙද්දි වල් කමට කෙල්ලෙක් ලඟින් වාඩි උනයි කියලයි වටේ ඉන්න උන් හිතන්නෙ. එකට වාඩි උනත් දෙන්නට දෙන්නා ගෑවෙන්නෙත් නෑ. ඉතින් වෙනස් වෙයි පම්කක්. අඩුම ගානෙ තොපිලා මැරිලා වලදාපු තැන් වල ගස් පැල වෙලා ගෙඩි හැදෙනකම් වෙනස් වෙන්නෙ නෑ.