මේවා දැක්කම නම් බඳින්නම හිතෙනවා බං

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    mata mewa dakkath hithenne na ban :(
    asai bayai
    කාලයක් යද්දී හැමදේම වගේ ඒකත් සෙට්ල් වෙනවා බං. උබ කොටු පැනලා වැඩේ චා කරගෙන ගෑනිට සැක කරන්න පොට පාදගත්තේ නැත්තම් අවුලක් නැතිව ෂේප් එකේ යන්න පූළුවන්.

    මගේ මේ දහ වෙනි අවුරුද්ද. දැන් ඹටෝ ගියර් එකේ දෙන්නම පාඩුවේ යනවා. මම මේ ලියන්නේ තනියම යාළුවෝ සෙට් එකත් එක්ක දවස් 4ක ට්‍රිපක් ඇවිල්ලා. සුපුරුදු පරිදි බෑග් එක පැක් කලෙත් වයිෆ්. කල් යද්දී දෙන්නගේ අඩුපාඩු දෙන්නම හොඳට තේරුම් අරන් දෙපැත්තෙන්ම කෑප කීරීම් කරගෙන යන්න තියෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ඕවා මිනිස් සංහතියේ පැවැත්වමට ස්වභාවධර්මයෙන් අටවපු උගුල්. පොඩි ළමයින්ගේ සුරතල් කතා ඇහෙද්දි නොබැඳපු උන්ට හිතෙනවා මේක සුරංගනා ලෝකයක් කියලා. ඉතින් උනුත් කොහොම හරි බැඳලා ළමයි හදනවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    ටූනා මාළු සාඩින් සුවද බොම්බිලි කුණු කරෝල රස දැනෙද්දී උබට විවාහ ජීවිතේ මිහිර දැනෙයි.
    බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා.
    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.
    උඹලට හම්බෙන්නෙම කුණු හුතු ද මන්දා බන්. ඇති තරම් ඉන්නවා ස්මෙල් එකක් එන්නේ නැති හෙන ක්ලීන් ඒකට ඉන්න උන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    It's all trap, don't fall into it.
    he-hehe.gif
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උඹලට හම්බෙන්නෙම කුණු හුතු ද මන්දා බන්. ඇති තරම් ඉන්නවා ස්මෙල් එකක් එන්නේ නැති හෙන ක්ලීන් ඒකට ඉන්න උන්
    meca attac
     
    • Love
    Reactions: Boole

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කාලයක් යද්දී හැමදේම වගේ ඒකත් සෙට්ල් වෙනවා බං. උබ කොටු පැනලා වැඩේ චා කරගෙන ගෑනිට සැක කරන්න පොට පාදගත්තේ නැත්තම් අවුලක් නැතිව ෂේප් එකේ යන්න පූළුවන්.

    මගේ මේ දහ වෙනි අවුරුද්ද. දැන් ඹටෝ ගියර් එකේ දෙන්නම පාඩුවේ යනවා. මම මේ ලියන්නේ තනියම යාළුවෝ සෙට් එකත් එක්ක දවස් 4ක ට්‍රිපක් ඇවිල්ලා. සුපුරුදු පරිදි බෑග් එක පැක් කලෙත් වයිෆ්. කල් යද්දී දෙන්නගේ අඩුපාඩු දෙන්නම හොඳට තේරුම් අරන් දෙපැත්තෙන්ම කෑප කීරීම් කරගෙන යන්න තියෙන්නේ

    ehema therum aran innwanm loku deyak ban
    dakina dakina godak thanawala pawul prashna badinawnam hondata hyla dennage adahas galapenwada balala badinna oni nathnm ithin apayak thama
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උඹලට හම්බෙන්නෙම කුණු හුතු ද මන්දා බන්. ඇති තරම් ඉන්නවා ස්මෙල් එකක් එන්නේ නැති හෙන ක්ලීන් ඒකට ඉන්න උන්
    සුජීව ප්‍රසන්නආරච්චි වැලකතා ලිව්වොත් ඒවගේ නම් ඉදියි ස්මෙල් නැති ක්ලීන් පසී තියෙන එවුන්.
    අනේ මන්දා උබලා වොල්ඩමොට් ගේ ලමයිද කොහෙද.
     
    • Like
    Reactions: GobbaSira

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    ටූනා මාළු සාඩින් සුවද බොම්බිලි කුණු කරෝල රස දැනෙද්දී උබට විවාහ ජීවිතේ මිහිර දැනෙයි.
    බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා.
    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.
    සුත්ත ලෙවකන්ඩ විතරමද බං බඳින්නෙ? :baffled: