මේවා දැක්කම නම් බඳින්නම හිතෙනවා බං
FFAlpha Well-known member Jan 11, 2017 932 658 113 Dec 9, 2021 #2 Bump. No girlfriend Reactions: ukkuwa and Stimulus mind
saja Well-known member Jan 8, 2007 16,209 2 10,807 113 Home Sweet Home Dec 9, 2021 #3 hmm Reactions: charitha2011 and Stimulus mind
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Dec 9, 2021 #4 බඳිනවා කියන එක ඇඹුල් අඹයක් කනවා වගේ වැඩක්. බලාගෙන ඉන්න එකාට කටට කෙල ඉනුවට කන එකා තමයි දන්නේ ඇඹුල Reactions: Gihanjs, CobraBrother, GobbaSira and 26 others
Feedback. Well-known member Jul 18, 2011 2,349 461 83 Dec 9, 2021 #5 mata mewa dakkath hithenne na ban asai bayai Reactions: Gihanjs, jennt, charitha2011 and 1 other person
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Dec 9, 2021 #6 Reactions: Luvis, dayt0na, pavanruka and 27 others
saja Well-known member Jan 8, 2007 16,209 2 10,807 113 Home Sweet Home Dec 9, 2021 #7 රන් මසුරන් කිරි ගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා ආවා සොයා ආදරේ Reactions: kinkon, Geshi95, Any.key and 5 others
රන් මසුරන් කිරි ගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා ආවා සොයා ආදරේ
Honey Bunch Well-known member Nov 24, 2018 17,308 26,823 113 Kandy Dec 9, 2021 #8 Bump. No girlfriend ara bath kawana gl nam sooi koheda itn lv karanna tibba kale pahu una ne ilaga athme wath mehema wenna nati wenna kiyala hama welema pathanawa Reactions: saja, jennt, Big Cass and 7 others
Bump. No girlfriend ara bath kawana gl nam sooi koheda itn lv karanna tibba kale pahu una ne ilaga athme wath mehema wenna nati wenna kiyala hama welema pathanawa
pathaleiretta Well-known member Aug 18, 2015 9,296 21,269 113 Dec 9, 2021 #9 @Heshan Daminda @Ragna_SL @Stimulus mind @hodakolla @pathaleiretta Reactions: Ashan052, Heshan Daminda, hodakolla and 2 others
Honey Bunch Well-known member Nov 24, 2018 17,308 26,823 113 Kandy Dec 9, 2021 #10 pathaleiretta said: @Heshan Daminda @Ragna_SL @Stimulus mind @hodakolla @pathaleiretta Click to expand... mawath daganin Reactions: hodakolla, Stimulus mind and pathaleiretta
pathaleiretta said: @Heshan Daminda @Ragna_SL @Stimulus mind @hodakolla @pathaleiretta Click to expand... mawath daganin
Edward Kenway Well-known member Jan 8, 2015 12,643 14,290 113 Dec 9, 2021 #11 Reactions: ntayya, RaZor_911, Sachi_1990 and 5 others
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,146 9,475 113 Dec 9, 2021 #12 ළමයි හුරතල්, උං ලෙඩ උනාම තමා ජීවිතේම එපා වෙන්නෙ Reactions: ntayya, Ninja_X1, GobbaSira and 10 others
T T Eranga Active member Aug 9, 2006 238 164 43 Dec 9, 2021 #13 තොත්ත බබා said: ළමයි හුරතල්, උං ලෙඩ උනාම තමා ජීවිතේම එපා වෙන්නෙ Click to expand... ai ban un ta uganna giyama ... specially primary .... kiyala vadak naha...
තොත්ත බබා said: ළමයි හුරතල්, උං ලෙඩ උනාම තමා ජීවිතේම එපා වෙන්නෙ Click to expand... ai ban un ta uganna giyama ... specially primary .... kiyala vadak naha...
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Dec 9, 2021 #14 Anatha sinhalu said: බඳිනවා කියන එක ඇඹුල් අඹයක් කනවා වගේ වැඩක්. බලාගෙන ඉන්න එකාට කටට කෙල ඉනුවට කන එකා තමයි දන්නේ ඇඹුල Click to expand... අනේද කියන්නේ Reactions: Anatha sinhalu and shenat
Anatha sinhalu said: බඳිනවා කියන එක ඇඹුල් අඹයක් කනවා වගේ වැඩක්. බලාගෙන ඉන්න එකාට කටට කෙල ඉනුවට කන එකා තමයි දන්නේ ඇඹුල Click to expand... අනේද කියන්නේ
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,224 113 Dec 9, 2021 #15 Feels like you have too much freedom? Go ahead and build your own prison. Oh, and don't forget these amazing tools such as credit cards, personal loans, housing loans, vehicle loans too! Reactions: Heisenberg, Ninja_X1, GobbaSira and 6 others
Feels like you have too much freedom? Go ahead and build your own prison. Oh, and don't forget these amazing tools such as credit cards, personal loans, housing loans, vehicle loans too!
NushenD Well-known member Sep 30, 2021 3,333 11,482 113 Malabe Dec 9, 2021 #16 ටූනා මාළු සාඩින් සුවද බොම්බිලි කුණු කරෝල රස දැනෙද්දී උබට විවාහ ජීවිතේ මිහිර දැනෙයි. බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා. උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්. Reactions: GobbaSira, Sachi_1990, Ashan052 and 9 others
ටූනා මාළු සාඩින් සුවද බොම්බිලි කුණු කරෝල රස දැනෙද්දී උබට විවාහ ජීවිතේ මිහිර දැනෙයි. බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා. උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.
SIC Well-known member Dec 3, 2012 10,672 5,801 113 KALUTHARA Dec 9, 2021 #17 උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්. Reactions: Stimulus mind and NushenD
උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Dec 9, 2021 #18 NushenD said: බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා. Click to expand... Reactions: Stimulus mind
P priyade Well-known member Dec 2, 2017 10,585 6,161 113 Dec 9, 2021 #19 SIC said: උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්. Click to expand... Bandapan oya korian ekiyak Reactions: SIC
SIC said: උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා. බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්. Click to expand... Bandapan oya korian ekiyak
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Dec 9, 2021 #20 Reactions: visalbro, Heshan Daminda, Dexter011 and 2 others