මේවා දැක්කම

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මේ කමෙන්ට් දැක්කම මුන්ගේ ඔලුගෙඩිවල ගොමද තියෙන්නේ කියල හිතෙනවා..මොන දේ වුනත් බුදුසරණයි දෙවිපිහිටයි තමයි...

    අර ශිවන්‍යා ප්ලාස්ටික සර්ජරි කරලලු...ඒකිගේ මූනේ කේස්ලු..මුන් දාලා තියෙන කමෙන්ට් දැක්කා

    පහල ටිකක් දැම්මා බලපල්ලා ගෑණුන්ගේ කමෙන්ට්.....ගෑනු අන්දිනවා කියන්නේ පට්ට ඇන්දිල්ලක්...

    කව්රු මොන දේ කිවත් ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබේවා ඔයා තමයි ප්‍රේම දඩයම නිර්මාණය කරපු නිහතමානී නිළිය මං ආසම නිලියක් සිවන්යා කියන්නේ බුදුසරණයි
    🙏
    🙏
    🙏
    ❤

    මවුනි රොයි....මං ආසම නිලිය....ඔයාට විශ්ව මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සනීප වෙවි...
    ❤
    ❤

    Appehh thank u .. Pau deiyane . Plastic surgery ekkinm eeka recover kara gann puluwan wei.

    Ehem mukut peen naane ,Eya duken innw nm penw

    Kauda me

    Ane eyata mona welad ane
    😢
    😢
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මොකේ කමෙන්ට් ද?
    අර ශිවන්‍යා ප්ලාස්ටික සර්ජරි කරලලු...ඒකිගේ මූනේ කේස්ලු..මුන් දාලා තියෙන කමෙන්ට්

    මොනෞත්තක් ගැනද බං උඹ මේ කියන්නේ?
    අර ශිවන්‍යා ප්ලාස්ටික සර්ජරි කරලලු...ඒකිගේ මූනේ කේස්ලු..මුන් දාලා තියෙන කමෙන්ට්
    ------ Post added on Jun 6, 2025 at 3:35 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    අර ශිවන්‍යා ප්ලාස්ටික සර්ජරි කරලලු...ඒකිගේ මූනේ කේස්ලු..මුන් දාලා තියෙන කමෙන්ට්

    අර ශිවන්‍යා ප්ලාස්ටික සර්ජරි කරලලු...ඒකිගේ මූනේ කේස්ලු..මුන් දාලා තියෙන කමෙන්ට්
    ------ Post added on Jun 6, 2025 at 3:35 PM

    ඉතින් එකේ ලින්ක් එක දාපන්කෝ අපිට ගිහින් බලන්න..
     
    • Like
    Reactions: DiksonAlex