මේවා නම් ගෝත්‍රික වැඩ බං 🙄

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    Colombo Port එකට Cruise නැවක් ආපු ගමන් එක වටේ නට නටා ඇවිදින එක නම් ගොන් වැඩක් බං. මේ වට වියදම් කරන සල්ලි වලින් එන Tourists ළට තැඹිලි ගෙඩියක් දුන්නා නම් ඒකත් වටිනව🤣

    cruise-in-colombo.jpg

    images.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    Itin bn okun nomile natan nehene, unge job ekat rekenawane. 😑
    Port Authority එකෙන් සල්ලි ගෙවනවා ඇත්තේ මචං
    වෙන රටවල් වල Cruise Ship එනවා මෙහෙම පැනල නටන්නේ නැහැ බං. ලංකාවේ Tourist Board එක Tourism Promotion කියලා කරන්නේ මේ වගේ ගොන් ආතල් වැඩ.

    මේ වට ගෙවන සල්ලි EU රටවල් වල Subway ,Air Port වගේ Public තැන් වල අඩු ගානට හොඳ Tourism Promotion එකක් කරන්න පුළුවන් .
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    these are done to promote tourism to create a welcome atmosphere and spectacle
    besides they're meant for tourists who've probably never seen the local performances not for anatha sihalu :lol: :lol:
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    පොඩි කාලෙ පාරෙ පිස්සෙක් ගියා උගෙන් නම අහපුවම ඔය වගේ නැටුමක් දානව.

    නැව් ටිකත් ඒවගෙ අපේ උන්ගෙ නැටුම් බලල යන්න එනව ඇති
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Colombo Port එකට Cruise නැවක් ආපු ගමන් එක වටේ නට නටා ඇවිදින එක නම් ගොන් වැඩක් බං. මේ වට වියදම් කරන සල්ලි වලින් එන Tourists ළට තැඹිලි ගෙඩියක් දුන්නා නම් ඒකත් වටිනව🤣

    cruise-in-colombo.jpg

    images.jpg
    මේකේ වරදක් නැනේ. කොහොමත් හැම ටුවරිස්ට් රටකම කල්චරල් ඉවෙන්ට් තියනවා.අපිට ඕවා දැකලා පුරුදු උනාට, පිට උන්ට ඕවා අලුත් දේවල් තමා. අනික නැට්ටුවන් යැපෙනවා.
     
    • Like
    Reactions: wawula

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මේකේ වරදක් නැනේ. කොහොමත් හැම ටුවරිස්ට් රටකම කල්චරල් ඉවෙන්ට් තියනවා.අපිට ඕවා දැකලා පුරුදු උනාට, පිට උන්ට ඕවා අලුත් දේවල් තමා. අනික නැට්ටුවන් යැපෙනවා.
    මචං Cruise Ship එකෙන් බැහැපු ගමන් යන්නෙන් Immigration එකට බෑග් අරගෙන . ඒ වගේ Rush වෙලාවක කවුරුවත් cultural events බලන්න වෙලාවක් නැහැ බං . පළවෙනි Photo එකේම බලන්න කවුරුවත් නැතුව නිකං Cruise Ship එක දිහා බලාගෙන නටනවා 🤣

    වෙන රටවල සුද්දෝ රට ඇතුළු වෙනකං ඉදලා cultural events වලින් හොදට සල්ලි ගලවා ගන්නවා 🤩
    එකට අපේ ගොන් සන් ලා ටික

    නැට්ටුවන් නම් කෙසේ වෙතත් Port Authority එකේ කොමිස් කාක්කෝ නම් මේවගෙන් යැපෙනවා ඇති බං
     
    • Like
    Reactions: wawula

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව්වා තමා ගෝත්‍රික මෙව්වා පට්ට මොඩර්න්

    a3e2c68ea6f3003f5f9172e27067acdc
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනලව නූලක දාල නැටෙවුවනම් හරි, දැන් උගෙ අගමික නායකම් ලෙෆ්ට් තනි රූකඩේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    නැත්තං බැල්ලී ගේ පූ තෝ නාකි පාකය තොපේ මහා එකිට බේරෙන් ගහද්දි නටන්න කිය ලද කියන්නේ.​

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ඔව්වා තමා ගෝත්‍රික මෙව්වා පට්ට මොඩර්න්

    a3e2c68ea6f3003f5f9172e27067acdc
    මේ චීන ගෑණිගේ ඇඟේ ප්‍රතිශක්තීකරණය ඉතා හොඳ මට්ටමක තිබුන නිසා ඒ ගෑණි, කොරෝනාවට බෙහෙත් හොයාගන්නත් කලින්ම නිකම්ම සනීප වෙච්ච එකට මෙහේ ඇමතිවරු මහජන මුදලින් මහා උජාරුවට උත්සවත් තියලා සමරනවා..
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    @2osama @erozan @N A K A M U R A @SLK_sri තොපෙ සෙට් එක එයාර්පෝට් එක ඉස්සරහා මෙහෙම තැරිගහලා තියන්න ඕන අම්මලාවත් එක්ක .
    images

    නියම ටුවරිසම් ප්‍රමෝශන් එක. හැමදාම පුක දෙන එකේ රට වෙනුවෙන් සුදු මහත්තුරුන්ට පුකදීපුවම මොකද වෙන්නෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa