මේවා නියමයිනේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    FB-IMG-1676799477092.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒ කාලේ නාකයි
    දැන් හොදායි 😛😛😛
    දවස් 6ක තැන් 6ක පොස්ටේර් එකතුකරලා දාලා , මයින ලයිට් කණුවක් නෑර ගහපුවා එක්ක compare කරන එක ටිකක් ගොන් නේද ? 🤭
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඒ කාලේ නාකයි
    දැන් හොදායි 😛😛😛
    උබ ඒ කාලේ කියපුවා දන්නේ අපි නේ... උබල ලජ්ජාවක් තිබ්බනම් මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ යනවා...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    උබ ඒ කාලේ කියපුවා දන්නේ අපි නේ... උබල ලජ්ජාවක් තිබ්බනම් මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ යනවා...
    අපෝ මේ අනුරගේ ගු කන අංකල් නේ රට හදන්න බන කියන්නේ😛
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අපෝ මේ අනුරගේ ගු කන අංකල් නේ රට හදන්න බන කියන්නේ😛
    කමේන්ට් එකක් දාපුවාම ඒකට අදාලව කමේට් කරපන් බන්..කවදා හරි උබලව ඔතනින් එලවපු දවසට වත් ඒක ප්‍රයෝජනවත් වෙයි....
     
    • Like
    Reactions: vibhashana