මේවා බලන්න ඇබ්බැහි වෙලා..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් අව්රුදු දෙක තුනක ඉන්දන් මේවගේ lawn mowing, වතු සුද්ද කරන ඒවා බලන්න ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. මේ වගේ ඒවා බලන තවත් උන් ඉන්නවද.? හරි ආසාවක් එනවා මේ වගේ තණකොළ කපන්න මේවා දකිනකොට.

    මුගේ තමයි හොදම ඒවා...










     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් අව්රුදු දෙක තුනක ඉන්දන් මේවගේ lawn mowing, වතු සුද්ද කරන ඒවා බලන්න ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. මේ වගේ ඒවා බලන තවත් උන් ඉන්නවද.? හරි ආසාවක් එනවා මේ වගේ තණකොළ කපන්න මේවා දකිනකොට.

    මුගේ තමයි හොදම ඒවා...











    අඩේ ඔවු...
    මමත් මුගෙ වීඩියෝ බලනව. පෙරේද සජෙස් වෙලා තිබුණෙ..
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    දැන් බලපන් කරන්න මිනිස්සුන්ට කොච්චර වැඩ තියනව ද කියල. ඌ ඒක free කරල දීල ඕක කරන්න ඇත්තටම යන service charge එකට වඩා 5X 10X හොයනව ඇති youtube වලින්.
    මිනිස්සු ඕක බලන්නෙ නිකන් නෙමේ. අර සද්දෙ එන කෑලි කපන video බැලුවහම එන satisfaction එක ඕකෙනුත් එනව ඕක කපනව බලන් ඉන්නකොට.
    ඉතින් ලංකාවෙ උන්ටත් ඕක කරන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් විදිහකට උදලු ගානව timeslap එකක් දාන්න තියෙන්නෙ. පොඩි tripod එකයි phone එකකුයිනෙ ඕන. කාලයක් යයි. ඒත් සල්ලි නෑ සල්ලි නෑ කිය කිය ඉන්නවට වඩා ඒකෙන් කාලෙකදි ගේමක් ගහගන්න පුළුවන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    වැඩ කරන්න මැෂින් තියෙනවනම් ඉතිං ගේමක් නෑ තමා ඕව කරන්න.අනික ඒ රටවල දේශගුණය❤️.ලංකාවේ පට්ට ගිණි රස්නේ දාඩිය පෙර පෙර විසි කැත්තෙන් ගහනව වගේ නෙමෙයිනේ..🤣
     
    • Like
    Reactions: DGN