usma diya alllee picture ekata dunhida dala thiyenne
ගංඟාවක් අවසාන වන ස්ථානයට එය ආරම්භ වන ස්ථානය පෙනෙන ලංකාවේ ඇති එකම ස්ථානය තමයි කළුතර. කළුතර බෝධිය ලඟ පාලම උඩට ආවම පාන්දරට කළු ගංඟ පටන් ගන්න ශ්රී පාදේ පේනවා, අනිත් පැත්ත හැරිලා බලපුවහම කළු ගංඟ මුහුදට වැටෙන තැන පෙනවා . . .බෙන් 10;23241843 said:
ගංඟාවක් අවසාන වන ස්ථානයට එය ආරම්භ වන ස්ථානය පෙනෙන ලංකාවේ ඇති එකම ස්ථානය තමයි කළුතර. කළුතර බෝධිය ලඟ පාලම උඩට ආවම පාන්දරට කළු ගංඟ පටන් ගන්න ශ්රී පාදේ පේනවා, අනිත් පැත්ත හැරිලා බලපුවහම කළු ගංඟ මුහුදට වැටෙන තැන පෙනවා . . .

