මේවා බලන්න ගිහින් තියෙනවාද?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බෙන් 10;23241843 said:
    33412115_363178844086222_1731289170850086912_n.jpg
    ගංඟාවක් අවසාන වන ස්ථානයට එය ආරම්භ වන ස්ථානය පෙනෙන ලංකාවේ ඇති එකම ස්ථානය තමයි කළුතර. කළුතර බෝධිය ලඟ පාලම උඩට ආවම පාන්දරට කළු ගංඟ පටන් ගන්න ශ්‍රී පාදේ පේනවා, අනිත් පැත්ත හැරිලා බලපුවහම කළු ගංඟ මුහුදට වැටෙන තැන පෙනවා . . .
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,544
    113
    32
    Earth-Cj025

    :love::love: