මේවා බලන උන් කවුද ඉන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අඩෝ මොකක්ද බන් මේ ASMR කියලා යන විඩෙඔ? මම මේක නිකන් බැලුව, මේ ගෑනි කොන්දුරන එක අරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. ගෑනි ලස්සනයි, cute. ඒ

    ඇරෙන්න මොනාද තියෙන්නේ?

    මේවා බලන කස්ටියට මොකක්ද තියෙන ආතල් එක?

    දැනගන්න අහන්නේ.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    giphy.gif

    it's me
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    sensors. manussaya kianne sensitive.

    - nidaganna help wenawa
    - bawanawak wage hitha yomu karana eken calm wenawa, godak leda adu wenawa
    - creativity wadi wenawa
    - stress adu wenawa
    tava benefits nam godak tianawa. masayak vitara reta ahala oyata danena de kianna

    meka kiala tiyana oya gattat, oyata art piece ekak pennuwot eka rasa vidinna ba, nikan iri godak vitarai kiyai
    salad ekak dunnot amu kola tikakata 1500k gewanne ai ahai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    @Stimulus mind මහතාණෙනි මේ ඔබේ අවධානය පිණිසයි :lol:
    @Stimulus mind අන්න උඹේ ගර්ල් ප්‍රෙන්ඩ් ට එක එක ඒවා කියනවා... :sorry: 🤦‍♂️
    අඩො ඌව ටැග් කරන්න එපා. වලියක් ගිහින් ඌ හිතන්නේ මම අඩු කුලේ එකෙක් කියලා 🥴 🥴
     
    • Wow
    Reactions: RottenCOLT

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Youtube ekee wadiyam ma minissu balana niche ekake oka

    mama 2013 thama first ma ASMR video eka baluwee . owa ahageaa nida ganna un innawa USA, EU wala

    ASMR types godak thiyanawa

    Hair cutting, Massages, Body Check, Natural Sounds.. owage thiyanawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Ganita monahari illanna ona unam oya wage katha kanawa 🥴 🥴
    ඒකනෙ ඉතින් ගෑණි ඔහොම කතා කළත් ස්ට්‍රෙස් කීයකට හරි කෙළවෙන්න තමයි යන්නෙ කියල

    ස්ට්‍රෙස් නැතුව අහන්න නං ඉතින් ASMR තමා