මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    siravata api rathurosa,dadubasnamanaya,palingu manike,hiruta muvaven vage honda teledramas balanna vasanavanthavuna.mamath anthimata balauva teledrama eka thamai Vasantha Kusalanaya.Ita pasee tv eke yana eka teledrama ekakvath baluve na.Rata kana velavata tv eka daman honda natyayak balanna api vasanavantha nathi eka gana aththatama dukai.e velavta tv eka off karala dana eka vadiya hondai.Aththatama sirasa ekka gamata itn eken daapu katha set eken neda me okkoma vune.E kale sirasen Indian magul tika pennuvath balana aya eka baluvata anith ayata balanna monavahari anith channel vala giya.Dan monavada apita balanna ithiri velaa thiyenne.
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    sira thread eka
    mewa ba ganna links ehemath thibba nam maru. aduma gane salli walatawath ganna mewa thiyeeda ?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    siravata api rathurosa,dadubasnamanaya,palingu manike,hiruta muvaven vage honda teledramas balanna vasanavanthavuna.mamath anthimata balauva teledrama eka thamai Vasantha Kusalanaya.Ita pasee tv eke yana eka teledrama ekakvath baluve na.Rata kana velavata tv eka daman honda natyayak balanna api vasanavantha nathi eka gana aththatama dukai.e velavta tv eka off karala dana eka vadiya hondai.Aththatama sirasa ekka gamata itn eken daapu katha set eken neda me okkoma vune.E kale sirasen Indian magul tika pennuvath balana aya eka baluvata anith ayata balanna monavahari anith channel vala giya.Dan monavada apita balanna ithiri velaa thiyenne.
    sirawata..
    me gana api katada kiyanna puluwan,solution ekak ganna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තව දෙයක් කියන්න ඕනි. එදා ඒ විකාශයනය වූ ඒ හරවත් නාට්‍ය තුලින් අපි අපේ අද්‍යාපනය සදහා කොච්චර දෙයක් එදා ලබා ගත්තද? සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල/සාහිත්‍ය විෂය ගොඩ ගියේම නාට්‍ය හා ප්‍රවෘත්ති නිසා කිවුවොත් නිවැරදියි. සිංහල භාෂාවේ ප්‍රමිතිය රකිමින්, නිවැරදිව උච්චාරණය කරමින්, භාෂාවේ නියම ගලපමින් එදා සිදුකල ඒ ප්‍රවෘත්ති නිවේදනකොච්චර නම් අගය කරන්න පුලුවන්ද... හරවත්ද?

    "ආයුබෝවන්... මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි . . මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය
    රම්‍යා වනිගසේකර..." කියලා පටන් ගත්තේ සිංහල පොතේ පාඩමක් කියලයි අද මට හිතෙන්නේ. ඒ වගේම රූපවාහිනියේ එඩ්මන් සේනානායක මහතාත් එදා සිටි විශිෂ්ඨම නිවේදකයෙක්.

    අපි එදා රූපවාහිනියේ ගම්පෙරලිය බැලුවා. චරිත තුනක් බැලුවා. මේවා බලලා මේ චරිත අපේ සිත්වල ඇදුනා. පාසලේදී අපිට මේවා උගන්නනකොට, අපි අපේ සිංහල/සාහිත්‍ය පෙළ-පොත් පිටු ඇතුලේ ඒ චරිත දැක්කා. එදා සාමාන්‍ය පෙළ සිංහල විෂයත් - ගම්පෙරළියේ එන "මාතර හාමිනේගේ උන්ට කවුද හිර දෙන්නේ" යන දෙබසත්.. දෙකක් නොව එකකි. ඉතින් මේ නාට්‍ය බලලා ඒ නාට්‍ය වල අපිත් ජීවත් වෙලා විභාගේ ලියන්න යන්නේ "දෙන්නම් ජම්බු" කියලා කිසිම බයක් සැකක් නැතුව.

    මේක මීට ටික කලකට ඉහතදී මට අත්දකින්න සිදුවූ දෙයක්. මා සේවය කල ආයතන ප්‍රධානියාගේ මගෙන් ඉල්ලුවා ඔහුගේ මිතුරෙකුට යම් උදවුවක් අවශ්‍ය නිසා පොඩ්ඩක් ගිහින් ඒක කරලා දෙන්න කියලා. මම ඒ ගෙදරට යන කොට ඔහුගේ පුතෙකුට සිංහල ඉගැන්වීම සදහා ගුරුවරයෙක් නිවසට පැමිණ උගන්වමින් සිටියා. ඇත්තටම ඒ ගුරුවරයා එම දරුවාට පාඩම තේරුම් ගැනීමට ගත් වෙහෙස අපමණයි. දුක හිතුනා. ඇත්තටම සුදු ජාතික ඇදුම ඇදී ඒ ගුරුවරයා හදවතින් මැරී-මැරී උපදින්න ඇති. අඩුම තරමේ අර ළමයට "ඉසා" කියන මෙහි කථා නායකයාගේ නමවත් මතක හිටින්නේ නැහැ.

    යලි මුණගැසෙමු... :yes:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මතකද ඇල්ල ලග වලව්ව? ගිනිකුල අන්දරේ? දු දරුවෝ? කෝ දැන් අ වගේ හොද නාට්‍ය බිහි වෙන්නේ නෑ..දැන් තියෙන්නේ සිනි බෝල නාට්‍ය..
     
    සම්පූර්ණ ඇත්ත සහෝ..
    අපේ අනාගත දරුවන් පා නගන්නේ තාක්ෂනයෙන් ඉතා බලවත් වූ නමුත්, අප එදා විඳි ඒ සුන්දර අත්දැකීම් මගහරිමින්..
    ඇත්තටම අපේ ළමා කාලය කොතරම් සුන්දරද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Suseema teledrama 1 download karaganda link 1k nedda?

    ලින්ක් එකක් නම් නැහැ සහෝ..
    ඒත් youtube ඩවුන්ලෝඩ් එකක් දාලා තිබ්බා ත්‍රෙඩ් එකේ කලින්..
    බලපං මචං..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජන්තු අයියා;14390900 said:
    මතකද ඇල්ල ලග වලව්ව? ගිනිකුල අන්දරේ? දු දරුවෝ? කෝ දැන් අ වගේ හොද නාට්‍ය බිහි වෙන්නේ නෑ..දැන් තියෙන්නේ සිනි බෝල නාට්‍ය..

    අනිවා.. ඒවා නම් නියම නාට්‍ය..
    දැන් තියෙන ඒවා ගැන කතා නොකර ඉමු මචං..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඒ වගේම දඬුබස්නාමානය,කඩුල්ල,යශෝරාවය,වගේ නාට්‍ය බලන්නත් අපි වාසනා වන්ත වුණා.ඒවායේ හිටිය නළු නිළියො පවා දැන් වාණිජකරණයට අහු වෙලා.
    දැන් තියෙන්නෙ ඉරිසියාව,කුහකත්වය,පලිගැනීම අස්සෙ බොලඳ පෙම්වතුන් දෙන්නෙකුයි,උන් හැමදෙනාගෙම ගෙවල් වල ඉන්න තුට්ටු දෙකේ විහිළුකාර සර්වන්ට්ලයි කරන විකාර ගොඩකුයි විතරයි.
    ලඟදි එලකිරි යාළුවෙක් ජයලාල් රෝහණ ත්‍රේඩ් එකක දාලා තිබුනා.තව සහෝදරයෙක් ඉසුරුයෝගය කොටසක් පෝස්ට් කරලා තිබුනා.:D
    මම කොටස් 77ම ඒ දවස් ටිකේ බැලුවා.ඒ වගේ වැදගත් පණිවිඩ සමාජයට දෙන නාට්‍ය හදන අය දැන් නෑ.:no:
    tfs +8

    එක ගෙයි කුරුල්ලෝ ,බැද්දෙ ගෙදර ,දූ දරුවෝ ,වන සරණ