කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?
අනේ මන්ද මචෝ, මුලු ලෝකෙම කැත දලබුවන්ගෙ ඉදල ලස්සන සමනලයන්ට පරිනාමයවෙද්දි එදා ලස්සන සමනලයන් විදිහට තටුසලපු රූපවහනී නාලිකාත් අද කැත දලබුවන්ට පරිනාමයවෙලා.......
කඩුල්ල, වෙදහාමිනේ, චරිත තුනක්, ඉසිවර අසපුව, පලිගුමැනිකෙ, මැනික්නදිය ගලාබසී, දඩුබස්නාමානය, එකගේ කුරුල්ලෝ, මවකගේ ගීතය, ලාහිරු දහසක්, වගේ හරවත් නිර්මාන කරපු රටද මේක කියල හිතාගන්නත්බෑ.....
හිරුට මුවාවෙන්, සුසීමා, ගමන, බෝඩිම වගේ සැහැල්ලු (ඉතා ඉහල ගනයේ නොවුනත්) එතේමාවන් යටතේ නිර්මානයවුනු නිර්මානත් ඉහලම රසක් පේක්ශකයන්ට පිරිනැමුව බව අවිවාදයෙන්ම පිලිගන්න ඕනෙ...!
ඒත් අද කලාවත් නෑ, නලුවොත්නෑ (නලු-බට්ටොනම් වැහිවැහැලා ), නිර්මානත්නෑ...රසයකුත්නෑ....
මමනම් මේකටහේතුව වානිජකරනය විදිහට දකින්නෙනෑ...මොකද තනිකරම වානිජ අරමුනුවලින් (මුලු ලොව වටාම පෙන්වීම සදහා )නිපදවන හොලිවුඩ් TV Series වල (such as Prison Break,Game of Thrones, x-files, Millennium, homeland )කොතරම් ගන්නදේවල් තියනවද...?කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?
මම හිතන්නෙ මෙයට මූලිකම හේතුව දැන් ඉන්න නිර්මානකරුවන් ඉහල සාහිත්‍ය කෘති ඇසුරුකර නොතිබීමයි, ඉහලගනයේ දේශීය-විදේශිය නිර්මාන අද්‍යනයකර නැතිවීමයි....
දැන් ඉන්නෙ සල්ලිටිකක් අතගාපු නිර්මානකරයොයි , අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටොයි විතරයි.....
http://sudill12.blogspot.com/2011_08_01_archive.html
ඔබ කියා තියන දෙයට සාධාරණ පිළිතුරක් පෙරදින Elakiri රේඩ්යෝවේ "සසල හද විල් තෙර" නම් වූ ඒ සොදුරු දෙපැය අතරතුරදී "දත් කිබුළා" ලබාදුන්නා. එනම් අද සිදුකරන්නේ රසිකයාට කලාව-කලාකරුවා වින්දනය කිරීමට නිදහස ලබාදීම නොව බලයෙන් රසික සිත් තුලට මේ මහා කළා නිර්මාණයක්/මේ වර්තමාන පරපුරේ විශිෂ්ඨ රංගධරයෙක් යන්න බලෙන් එබ්බවීමයි (තව විදිහකින් කියනවා නම් මාකට් කිරීමයි).
අනේ මන්ද මචෝ, මුලු ලෝකෙම කැත දලබුවන්ගෙ ඉදල ලස්සන සමනලයන්ට පරිනාමයවෙද්දි එදා ලස්සන සමනලයන් විදිහට තටුසලපු රූපවහනී නාලිකාත් අද කැත දලබුවන්ට පරිනාමයවෙලා.......
කඩුල්ල, වෙදහාමිනේ, චරිත තුනක්, ඉසිවර අසපුව, පලිගුමැනිකෙ, මැනික්නදිය ගලාබසී, දඩුබස්නාමානය, එකගේ කුරුල්ලෝ, මවකගේ ගීතය, ලාහිරු දහසක්, වගේ හරවත් නිර්මාන කරපු රටද මේක කියල හිතාගන්නත්බෑ.....
හිරුට මුවාවෙන්, සුසීමා, ගමන, ප්‍රමාද වැඩියි බෝඩිම වගේ සැහැල්ලු (ඉතා ඉහල ගනයේ නොවුනත්) එතේමාවන් යටතේ නිර්මානයවුනු නිර්මානත් ඉහලම රසක් පේක්ශකයන්ට පිරිනැමුව බව අවිවාදයෙන්ම පිලිගන්න ඕනෙ...!
ඒත් අද කලාවත් නෑ, නලුවොත්නෑ (නලු-බට්ටොනම් වැහිවැහැලා ), නිර්මානත්නෑ...රසයකුත්නෑ....
මමනම් මේකටහේතුව වානිජකරනය විදිහට දකින්නෙනෑ...මොකද තනිකරම වානිජ අරමුනුවලින් (මුලු ලොව වටාම පෙන්වීම සදහා )නිපදවන හොලිවුඩ් TV Series වල (such as Prison Break,Game of Thrones, x-files, Millennium, homeland )කොතරම් ගන්නදේවල් තියනවද...?කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?
මම හිතන්නෙ මෙයට මූලිකම හේතුව දැන් ඉන්න නිර්මානකරුවන් ඉහල සාහිත්‍ය කෘති ඇසුරුකර නොතිබීමයි, ඉහලගනයේ දේශීය-විදේශිය නිර්මාන අද්‍යනයකර නැතිවීමයි....
දැන් ඉන්නෙ සල්ලිටිකක් අතගාපු නිර්මානකරයොයි , අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටොයි විතරයි.....

ඔබ කියා තියන දෙයට සාධාරණ පිළිතුරක් පෙරදින Elakiri රේඩ්යෝවේ "සසල හද විල් තෙර" නම් වූ ඒ සොදුරු දෙපැය අතරතුරදී "දත් කිබුළා" ලබාදුන්නා. එනම් අද සිදුකරන්නේ රසිකයාට කලාව-කලාකරුවා වින්දනය කිරීමට නිදහස ලබාදීම නොව බලයෙන් රසික සිත් තුලට මේ මහා කළා නිර්මාණයක්/මේ වර්තමාන පරපුරේ විශිෂ්ඨ රංගධරයෙක් යන්න බලෙන් එබ්බවීමයි (තව විදිහකින් කියනවා නම් මාකට් කිරීමයි).

මේ අතර නොරිකොසන්ට පෙම් බදින්නටද
විරාගයේ අරවින්ද හා උපේක්ශාවෙන් ලෝකය දෙස බලන්නටද
අමතක නොකලෙමු.. බාශා දැනුම දියුනුවීමත් සමග සරල වේගවත් ඉංගිසි නවකතාවලසිට ගැබුරුව සියුම් මානව හැගීම් ස්පර්ශ කරන්නවූ "වදරිං හයිට්ස්" වැනි කෘතීන් කියවා පුදුමවූවෙමු.....

ඇත්තෙන්ම ඔබේ පිළිතුරත් සමග මා මහත් අමන්දානන්දයට, පත්වූයෙමි. ඔබ නිවැරදිය. මා කුඩා කල රස විඳි ළමාගී බොහෝවිට එදා තිබු ප්‍රථම පටිගත කිරීමට සමානව හෝ සමානව මා තවමත් රස විදින්නෙමි. (ඒ එළකිරි සමාජයට පිං සිදුවන්නටය. විශේෂයෙන් යලිත් මා දත් කිබුළානන්ට විශේෂ ස්තුතියක් පිරිනමන්නෙමි)සොයුර,
ඔබේ පිලිතුර හා මමද එකගවේ! ඉලෙක්ට්‍රොනික රූපන කලාවන්ට තිබිරි ගෙයක් බදු වූ වේදිකාවේ ආබාශය අහිමිවීම හා ක්‍රමානුකූලව වර්දනය නොවූ ඉහල සාහිත්‍ය පරිශීලනය මෙවැනි හරසුන් ප්‍රකාශනයන් බිහිවීමට මූලික හේතුව ලෙස මම දකිමි. අපගේ අග්‍රගන්‍ය නලුනිලියන් සියලුදෙනාම පාහේ පැම්මින තිබුනේ වේදිකාව තුලිනි. තවද බටහිර සිනමාවේ පතාක යෝදයන් බදුවූ Marlon Brando,Laurence Olivier, Meryl Streep,Jack Nicholsonවැනි චරිතද පැමිනියේ වේදිකාව මතිනි. එමනිසාම වේදිකාවේ ඇසුර පෙර-අපර දෙදිගම රූපන කලාව ඉහල තලයකට ඔසවා තැබීමට හේතුවී ඇතිබව පැහැදිලිය..
ඔබමෙන්ම මාද 80, 90 දශකවල කුඩා දරුවෙක්, සිසුවෙක්, නවයවුවනයෙක් ලෙස අතට හසුවන සෑම පොතක්ම කියවූවෙමි..නමුත් අද දරුවන්ට අප ඒ සුන්දර 85-95 දශකයේ අප විදි නිදහසවත්, සාහිත්‍ය ඇසුරවත් උවමනාවවත් එලෙසම තිබේදැයි සැක සිතේ....
මුලදී වැඩිහිටියන් කියාදුන් කතා ඇසූ අප පසුව ලමාපොත් එක හුස්මට කියවූවෙමු. දැදිගම වී රුදිර්ගු හා පත්මහර්ශ කුරනගේ සූරීන්හු හට පින්සිදුවීමට නවයොවුන්වියේදී සාගරයක්බදු රුසියන් සාහිත්‍ය කිමිදුනෙමු.මේ අතර නොරිකොසන්ට පෙම් බදින්නටද
විරාගයේ අරවින්ද හා උපේක්ශාවෙන් ලෝකය දෙස බලන්නටද
අමතක නොකලෙමු.. බාශා දැනුම දියුනුවීමත් සමග සරල වේගවත් ඉංගිසි නවකතාවලසිට ගැබුරුව සියුම් මානව හැගීම් ස්පර්ශ කරන්නවූ "වදරිං හයිට්ස්" වැනි කෘතීන් කියවා පුදුමවූවෙමු.....
එමනිසාම මෙවැනිම අද්දැකීම් ඇති ඔබවැනි සහෝදරයෙක් හා අපේ අතීතය මතක්කර සතිටුවීමටහෝ අපට හැකිය...එහෙත් පරිගනකතුල සිරවී අධ්‍යාපන තරගයේ අතරමන්වී හෙම්බත්වී සිටින අද දරුවන්තුලින් හරවත්දෙයක් හෙටදිනවත් බිහිවේදෝ යන්න සැකසහිතය....
දැනුදු ළමා ගී ශවනය කරනවා යන්න යම් කෙනෙකුට විහිළුවකට/මුවට සිනහ නංවන කාරණයක් විය හැකිය. නමුත් එයින් මා හට දැනෙන සුවය සැබවින්ම මගේ හඳ මඩල පුරවා දමනු ලබන්නේ අතීතය හා සබැඳුණු මනෝමය චිත්තරූපයන් යලි ජීවමාන කරවමිනි. එය මා තුළ නිර්ව්‍යාජ චමත්කාරජනක සිතිවිල්ලක් ද ජනිත කරවයි. ඒ හැඟීම ඔබට ද සාධාරණ වෙනු ඇතැයි මම සිතමි.
යලිත් හමුවෙමු...

මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න... ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න..//

http://www.youtube.com/watch?v=jN_9eqbyYwo&list=PL0929BBBECCE16B3B
http://www.youtube.com/watch?v=Pi4nT47E_NE&list=PLbWORj2PRRxQuUQxrm_SMrsH6fH2TQtck
http://www.youtube.com/watch?v=xDLMJOBGw_k
http://www.youtube.com/watch?v=x05j-H-s8gk
http://www.youtube.com/watch?v=8SwZGmGx2P4&list=PL2A9E72C7A815E599
මම අන්තිමට ආසාවෙන් බැලුවේ තක්සලාව සහ ඇබෑර්තු ඇත කියන ටෙලි නාට්‍ය දෙක. ඒ මීට අවුරුදු දෙකතුනකට විතර කලින්.......
මම හිතුව වගේම ඒ අවුරුද්දේ හැම සම්මාන උළෙලකම 90% ක්ම සම්මාන හම්බුනේ මේ ටෙලිනාට්‍ය දෙකට තමයි.....
ඊට පස්සෙනන් ටෙලි නාට්‍යක් හරියට බැලුනේ නෑ.....![]()

පේෂලා මෙන්ඩිස් ගායනා කරපු ඔය සින්දුවට මම කොච්චර ආදරේ කලාද කියනවනං මට තාම මතකයි ඔය සින්දුව නිසාම මමත් පුංචිකාලේ රෑට ගල් වැට උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා. ඒ තේරුමක් ඇතුව නෙමෙයි. ඒ සින්දුව නිසා. ඇත්තටම එදා එහෙම අහස දිහා බලාගෙන කල්පනා කරන්න දේවල් තිබුනේ නැහැ.. එත් ආසාවෙන් හිටියා සුරංගනාවියක් දකින්න. පුංචි කාලේ අප්පච්චි මාව ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. අම්මා කිවුවා ගෙදර හැඩි කරන්න එපා. සත්තුන්ට හිංසා කරන්න එපා. බුදු සාදුට මල් තියන්න. බුදු සාදුගේ ගේ අතුගාන්න. එතකොට සුරංගනාවියෝ ඔයාව බලන්න එයි කියලා.ඔබ පවසා ඇති අතීත සැමරුම් ඉතාමත් මිහිරිය.., ආස්වාද ජනකය!!!
අපේ ළමාකාලයේ අපරසවිදි ගීත ගැන ඔබ මහත් උනන්දුවෙන් සහ ප්‍රීතියකින් සදහන් කර ඇතිනිසා දහසක් වචන නොලීවත් පහත සදහන් ගී පද දෙකින් පමනක් එම අතීතය මටද ආගන්තුක නොවන බව හැගෙනු ඇතැයි සිතමි....ලියු නොලියු සියලුම කාරනා මෙහි ගැබ්ව ඇතිබව හැගෙනු ඇතැයිද විස්වාසකරමි...
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න... ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න..//
පෙශලා මෙන්ඩිස්ගෙ මේ වගේ ගීත කිහිපයක්ම තිබුනා...එතුමිය තවමත් ගීත ගායනා කරනවද ?![]()
පේෂලා මෙන්ඩිස් ගායනා කරපු ඔය සින්දුවට මම කොච්චර ආදරේ කලාද කියනවනං මට තාම මතකයි ඔය සින්දුව නිසාම මමත් පුංචිකාලේ රෑට ගල් වැට උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා. ඒ තේරුමක් ඇතුව නෙමෙයි. ඒ සින්දුව නිසා. ඇත්තටම එදා එහෙම අහස දිහා බලාගෙන කල්පනා කරන්න දේවල් තිබුනේ නැහැ.. එත් ආසාවෙන් හිටියා සුරංගනාවියක් දකින්න. පුංචි කාලේ අප්පච්චි මාව ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. අම්මා කිවුවා ගෙදර හැඩි කරන්න එපා. සත්තුන්ට හිංසා කරන්න එපා. බුදු සාදුට මල් තියන්න. බුදු සාදුගේ ගේ අතුගාන්න. එතකොට සුරංගනාවියෝ ඔයාව බලන්න එයි කියලා.
එදා ඇතිවූ ඒ පුරුද්ද අදටත් මට තියනවා. දවසක් බුදුන් වදින්න බැරිවුනත් ඒ ස්ථානය පිරිසිදු කරන එක නම් වරද්දන්නෙ නැහැ. ඒ වගේම රෑට නිදාගන්න කලින් මිදුලේ හාන්සි පුටුවක අලවෙලා පොඩි වෙලාවක් හරි අහස දිහා බලාගෙන ඉන්න එක.
එහෙම හිටියහම දවසේ සියලු දුක්ක දොමනස්නයන් ඉවර කරන්න පුළුවන්.![]()

lagadi giya dramas walin hoda "swayanjaatha", "karuwala gedara" wage drama witharai.
කාටද මේක මතක?
එතකොට මේක....
මොකද කියන්නේ... කට්ටියම පොඩ්ඩක් යමුද අතීතයට?![]()

කාටද අමතක .....??
පලවෙනි එක "රේඛා" ටෙලිනාට්‍යයේ නේද? (නම හරිද දන්නෙනෑ) අපි ගෙඩක් පුන්චිකාලෙ බැලුවෙ....මට මතකවිදිහට මේ සින්දුවතමා චන්ද්‍රලෙඛාගෙ මුල්ම ප්‍රසිද්ද ගායනය....
දෙවෙනි එක ගන්ගා හා නිස්සන්ක.... 90 -94 කාලෙවගේ නේද? තව සමිතා රගපාපු ලාදුරැ රෝගියෙක් ගැන කියන කතාවත් මේකමද? ...මට හරියට මත් මතකනෑ................ ඉරපායා../// ගීතය තිබුනෙ....![]()