පැනල මැරෙන ඵක..![]()
ටිල්වින් ගෙන්ම අහල බැලුවනම් නරකද?![]()
ටිල්වින් ඵළු මූණා..
නෙලුම් කුලුනේ ප්‍රයෝජන මොනවද?
කෝ නැද්ද? එහෙනම් ටිල්වින් හරි වගෙ
නෙලුම් කුලුනේ ප්‍රයෝජන මොනවද?

communication, observation and other leisure facilities
Lotus Tower's main revenue sources will be tourism and antenna leasing. It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers,[8] and will house a variety of tourist attractions
The tower will have four entrances, with two being used as VIP (distinguished guests and state leaders) entrances. A telecommunications museum and restaurant will be located on the ground floor. The tower podium will consist of 6 floors. The first floor of the podium will accommodate a museum and two exhibition halls. The second floor will be utilised for several conference halls with seating space in excess of 500 people. Restaurants, supermarkets and food courts will be situated in the third floor. A 1000-seat auditorium will be located on the fourth floor, which will also be used as a ballroom. The fifth floor will include luxury hotel rooms, large ballrooms, and the seventh floor will host an observation gallery. The landscaping is planned in the form of a large water park.
source :- https://en.wikipedia.org/wiki/Lotus_Tower
උඹලගේ උකුනු මොල වලට ඕවා තේරෙන්නේ නෑ බන්.ඕවා හැදුවේ ගිනී පොලී මත ගත්ත නය වලින්.මත්තල එයාපෝට්, හම්බන්තොට වරාය,උමා ඔය මේ එක හුත්තක්වත් හදන්නේ නැතිව 2005න් පස්සෙ රට අරගෙන ගියානම් අපිට විශාල ගෙවා ගන්න බැරි,රටේ ආර්ථිකය විනාස කරන,රට බංකොලොත් කරන මිනිස්සුන්ට බඩු මිල,බදු වැඩි කරන ආර්ථිකයක් නැතුව ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා.රනිල් 2015 නය ගත්ත එකත් වැරදී.මහින්ද ගත්ත එකත් වැරදී.මොකද මේ මෙච්චර අධික,ගෙවා ගන්න බැරි නයක්.මේවා ජාතික අපරාද.මේවා මේ රටේ ජනතාවට රටට කරපු ද්‍රෝහී කමක් .විනාශයක්.ඒක තමයි ජේවීපි එක කියන්නේ.හයි වේ ටික පාරවල් ටික හදන්න තිබා.එක අවුලක් නෑ.මොන පකටද ඩොලර් බිලියන බාගයක් වියදම් කරලා හදපු හැත්ප්ම 18ක රේල් පාරක්.මේවා නය හුත්තෝ.මේවා ගෙවාගන්න බැරි නය.තොපේ උකුනු මොලවට මේවා තේරුම් ගන්න බැරිනම් දේශපාලනය ගැන තොපි දන්න ලබ්බක් නෑ.
good post
කුහක මුන්ට ඕව කියල තේරුමක් නැහැ.

good post
කුහක මුන්ට ඕව කියල තේරුමක් නැහැ.

මේක පොඩි දෙයක් බන්.. Highway හදන්නෙ මොකටද කියල අහන එවුනුත් ලංකාවෙ ඉන්නවනෙ..![]()

owa monawada ? mama dawasak dakka meke ekek kiyanawa lankawe traffic eka wadi nisa sapa pahasuwata yanna puluwan bus lankawe daana eka therumak nathi wadak kiyala.![]()




