මේවා මිනිස්සුගේ වැරදි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේවා මිනිස්සුගේ වැරදි

    මේවට කවුද වග කියන්න ඕනි
    89700107_1303911616476191_1326333407638061056_o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පරිප්පුයි සැමනුයි බතුයි කාපන්...ඒක පට්ට...:love:

    ඒක නෙවෙයි මම කියන්නේ

    මේ මිනිස්සුන්ට ඈතින් ඉන්න කියලා කවුරුවත් පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ ඇයි

    :(:(
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒක නෙවෙයි මම කියන්නේ

    මේ මිනිස්සුන්ට ඈතින් ඉන්න කියලා කවුරුවත් පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ ඇයි

    :(:(
    ඕව මොනවද...අපේ ගමේ උන් ටිකක් දඹදිව ගියා කොරෝනා තියෙනව කියල දැනගෙනත්...සමහර අය කියන එක අහන්නෙත් නැතුව ගෙදර යන්න හදලා...PHI ල ආපහු එක්කගෙන ඇවිත් තියෙන්නේ...දවස් දෙකකට කලින් ඇවිත් ඔන්න දැන් සෙට් එක එක තැනකට කරලා ඉන්නවා...අපේ සමහර උන් ලෙඩේ මොකද්ද කියල හරියට දන්නේත් නැති පාටයි...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Ayyoo bn... Puduma moda minissu tikak me lankawe inne.
    Munta kohomada bn mole denne?

    මෝඩ මිනිස්සු නෙවයි
    ශාක්ෂර තාව 95% කට වැඩියි
    :(:(:(

    වගකිව යුත්තෝ හරියට දෙයක් කියලා නෑ

    මීට වඩා දැනුවත් කිරීම් කරන්න වෙනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඕව මොනවද...අපේ ගමේ උන් ටිකක් දඹදිව ගියා කොරෝනා තියෙනව කියල දැනගෙනත්...සමහර අය කියන එක අහන්නෙත් නැතුව ගෙදර යන්න හදලා...PHI ල ආපහු එක්කගෙන ඇවිත් තියෙන්නේ...දවස් දෙකකට කලින් ඇවිත් ඔන්න දැන් සෙට් එක එක තැනකට කරලා ඉන්නවා...අපේ සමහර උන් ලෙඩේ මොකද්ද කියල හරියට දන්නේත් නැති පාටයි...

    එහෙම වෙන්න බෑ

    rgA0Jbv.png

    :angry::angry::angry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මෝඩ මිනිස්සු නෙවයි
    ශාක්ෂර තාව 95% කට වැඩියි
    :(:(:(

    වගකිව යුත්තෝ හරියට දෙයක් කියලා නෑ

    මීට වඩා දැනුවත් කිරීම් කරන්න වෙනවා

    saksharathawen danuma maninna be.lankawe godak unta common sense nehe. Ekane amu modayo tikak parliment yawanne
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මාස්ක් නැතිනම් අඩුම ගානේ ලේන්සුවක් අරගෙන පලයන්
    මහා මෝඩ නරි හැත්තක් මුන්නම්
    කිසිම වගකීමක් නැහැ එකෙකුටවත්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මාස්ක් නැතිනම් අඩුම ගානේ ලේන්සුවක් අරගෙන පලයන්
    මහා මෝඩ නරි හැත්තක් මුන්නම්
    කිසිම වගකීමක් නැහැ එකෙකුටවත්

    saksharathawen danuma maninna be.lankawe godak unta common sense nehe. Ekane amu modayo tikak parliment yawanne

    :yes::yes::yes::yes: