පොන්න මතවාද..
meva well planned minimarumak. seat ekata vedi tiyala. balapan bullets holes.samahara eva front windscreen.anith eva hari kelin thiyala tiyenna. pala yanna kalin thiyapu eva
මේවා සූක්ෂම මිනීමැරුම් වගේ.බුලට් හෝල් දැක්කම ඒවා එක්කො වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහින් තියපු ඒවා.එහෙම නැත්නම් හරි කෙලින් සීට් එකටම තියපු ඒවා.පලා යන්න කලින් තියපු ඒවා.
අනේ ලොල් අපතයෝ......
කොටි ප්‍රශ්න තියන කාලේ නිහාල් සිල්වා, -සාජන්ට් නල්ලතම්බි- වාහනේ නතර නොකර ගිහින් වෙඩි තිබ්බ ආරමි එකෙන් මැරෙන්නම......
නිකන් පොන්න ටෝක් නොදී ඉදපන් උලමෝ....
නතර කරන්න කිව්වා නම් නතර කරපිය......
පැනලා යනවනම් දෙවෙනි කාර් එකේ බුලට් එක ඉස්සර වින්ඩ්ස්ක්‍රීන් එකට වදින්නේ කොහොමද? ඉස්සරහින් තියලා තියෙන්නේ.පලවෙනි කාර් එකේ ඉස්සර දොර මැදින් එකක් කෙලින්ම වැදිලා.අනිත් එක බීලා එනකොට රෝඩ් බ්ලොක් පේන්නේ මොකාටද? රෑ 12ට එන හුගක් අය බීලා යන්නේ පාටි වලට ගිහින් සිකුරාද ඔෆිස් නිවාඩු දුන්නම.නේවී කාරයො නැතිව පොලිස් කාරයො දාන්න ඕන ඕවට.එහෙම නැත්නම් වෙඩි තියන්න දන්න උන් දාන්න ඕන.සාමන්‍යයෙන් මෙහෙම කේස් එකක් ටයර් වලට තමයි ඉස්සෙල්ලම තියන්න ඕන.එලවගෙන යනකොට නවත්තන්නේ නැත්නම් විතරයි වාහනයට වෙඩි තියන්න ඕන.






bump
yko ara gaanu kena wilaapa dena eke subtitle daanawa
mona ponna mediada mewa![]()



