අධික දූවිල්ලක් එනවා බන් මේ තැන් වලින්. වහගන්න ඕන. වහපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්න.
G gglks Active member Aug 5, 2008 467 107 43 Mar 9, 2023 #1 අධික දූවිල්ලක් එනවා බන් මේ තැන් වලින්. වහගන්න ඕන. වහපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්න. Reactions: Solo Rider
tharakaf Well-known member Oct 19, 2020 37,218 77,069 113 Mar 9, 2023 #3 gglks said: View attachment 199450 අධික දූවිල්ලක් එනවා බන් මේ තැන් වලින්. වහගන්න ඕන. වහපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්න. Click to expand... Perspex walin wahapan. Reactions: Cenon
gglks said: View attachment 199450 අධික දූවිල්ලක් එනවා බන් මේ තැන් වලින්. වහගන්න ඕන. වහපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්න. Click to expand... Perspex walin wahapan.
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,949 113 Gampaha Mar 9, 2023 #5 මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න... ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව.... කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි... Reactions: Any.key and NRTG
මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න... ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව.... කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි...
thilangr8 Well-known member Sep 18, 2008 21,677 6,125 113 හෝම් ස්වීට් හෝම් Mar 9, 2023 #6 මටත් වහන්ඩෝනේ
G gglks Active member Aug 5, 2008 467 107 43 Mar 9, 2023 #7 PHBhagya said: මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න... ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව.... කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි... Click to expand... lennu kanawalune ban Reactions: PHBhagya
PHBhagya said: මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න... ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව.... කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි... Click to expand... lennu kanawalune ban
NEMISIS Well-known member Nov 13, 2013 11,432 19,622 113 Colombo Mar 9, 2023 #8 අපේ ගෙදර වහල ගහපු බාස්ගෙන් ඇහුවම කිවුවෙ පර්මනන්ට්ලි කරන අය කරන්නෙ cladding board අරගෙන ඒකෙ යට පැත්තට ඇලුමිනියම් L බ්රැකට් කෑල්ලක් රිවට් කරලා බ්රැකට් එක ඔය යටලීයට තියල පොඩි ඇණයක් ගහන එක කියලා
අපේ ගෙදර වහල ගහපු බාස්ගෙන් ඇහුවම කිවුවෙ පර්මනන්ට්ලි කරන අය කරන්නෙ cladding board අරගෙන ඒකෙ යට පැත්තට ඇලුමිනියම් L බ්රැකට් කෑල්ලක් රිවට් කරලා බ්රැකට් එක ඔය යටලීයට තියල පොඩි ඇණයක් ගහන එක කියලා
G gglks Active member Aug 5, 2008 467 107 43 Mar 9, 2023 #9 Bump Bump ------ Post added on Mar 10, 2023 at 11:33 AM