Dubai visit visa walata account hadanna ba work visa wath ona..මට මම වැඩ කරන යුරෝප් රටේ කම්පනියෙන් කන්ට්‍රක් එකක් තියෙන්නේ. එක පාවිච්චි කරලා මට ඩුබායි වල අකවුන්ට් එකක් හදන්න පුලුවන්ද මෙහෙ ඉදන් හරි ඩුබායි වලට විසිට් විසා ගිහින් හරි? එහෙම කරලා එහෙට ලැබෙන ඩොලර් ලංකාවේ PFCA එකට ට්‍රාන්සර් කරනකොට මෙහෙන් ඇහුවොත් කොහෙන්ද සල්ලි කියල මට පෙන්නන්න පුළුවන් සල්ලි ආව තැන ඉදන් එම්ප්ලෝයිමන්ට් කන්ට්‍රක් සහ සැලරි ඉන්වොයිස් එහෙම. එහෙම කලොත් මේ වැඩේ කරන්න පුලුවන්ද?
Dubai account eken ena salli walata europe employment contract pennala hari yanne na, adala source eken salli enna ona.. anika oken kisi wasiyak na mokada eu dubai adala na lankawe dekama same tax wenawa..
Last edited:
kohomath tax nane.