මේවා වහපු අය එන්න

gglks

Active member
  • Aug 5, 2008
    458
    103
    43
    334923222_3448331765390206_3352296542122058915_n.jpg

    අධික දූවිල්ලක් එනවා බන් මේ තැන් වලින්. වහගන්න ඕන. වහපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්න.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න...

    ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව....
    කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි...
     
    • Like
    Reactions: Any.key and NRTG

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මම වැහුව අපේ කෙනෙකුගෙ ගෙදරක, ac කරන්න...

    ටිකක් ඝණකම (අඟල හෝ තුන්කාල) සෘජිෆෝම් ශීට් එකක් අරගෙන ගානට කෑලි කපල ගෙදර ඇතුල්පැත්තෙන් හිරකෙරුව....
    කෙම්ෆික්ස් වගේ ගම් එකක් වටේට දාල ඇල්ලුවනං හොඳටම තියෙයි... මමනං නිකං හිර කරල තිබ්බ විතරයි...
    lennu kanawalune ban
     
    • Sad
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපේ ගෙදර වහල ගහපු බාස්ගෙන් ඇහුවම කිවුවෙ පර්මනන්ට්ලි කරන අය කරන්නෙ cladding board අරගෙන ඒකෙ යට පැත්තට ඇලුමිනියම් L බ්‍රැකට් කෑල්ලක් රිවට් කරලා බ්‍රැකට් එක ඔය යටලීයට තියල පොඩි ඇණයක් ගහන එක කියලා