අපෙ කියලා සීයට සීයක් දේශීය දෙවල් නැහැ බන්.සෙරොම කොහෙන් හරි මිශ්‍ර වෙච්ච කවලන් වෙච්ච දෙවල් තමා .අපෙ විතරක් නෙමෙ ලොකෙ හැම රටකම එහෙම තමා .
ආක්‍රමණ වෙනකොට සංස්කෘතීන් මිශ්‍ර වෙනවා .
ගොඩක් ඊස්ට් ඒෂියන් රීජන් එක පෙනුමෙන් චයිනීස් ලුක් එකක් තිබ්බාට
සංස්කෘතික වශයෙන් ඉන්දීය සංස්කෘතිය තමා තියෙන්නෙ .
හේතුව ඔව්වා කාලයක් හින්දු රජවරු ආක්‍රමණය කරලා තිබ්බ පැති.
ඒ වගෙම පසුකාලීනව බෞද්ධ බලපැමත් තිබිලා තියෙනවා.
ඉන්දුනීසියාව ලොකෙ ජනගහනය වැඩිම මුස්ලිම් රට උනාට
තාමත් උන් බොරො බුදූර් මාකට් කරනවා
බෞද්ධ සංස්කෘතිය මාකට් කරනවා උන්ගෙ රටට සංචාරක ආකර්ෂණය ගන්න .
උන්ගෙ සංස්කෘතික ලක්ෂණ දැක්කහම හිතෙන්නෙ නැහැ උන් මුස්ලිම් රටක් ද කියලත්.