මේවා සිංහල කෑම ද ඉන්දුනිසියන් කෑමද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,215
    113
    Gotham City
    අපෙ කියලා සීයට සීයක් දේශීය දෙවල් නැහැ බන්.සෙරොම කොහෙන් හරි මිශ්‍ර වෙච්ච කවලන් වෙච්ච දෙවල් තමා .අපෙ විතරක් නෙමෙ ලොකෙ හැම රටකම එහෙම තමා .
    ආක්‍රමණ වෙනකොට සංස්කෘතීන් මිශ්‍ර වෙනවා .
    ගොඩක් ඊස්ට් ඒෂියන් රීජන් එක පෙනුමෙන් චයිනීස් ලුක් එකක් තිබ්බාට
    සංස්කෘතික වශයෙන් ඉන්දීය සංස්කෘතිය තමා තියෙන්නෙ .
    හේතුව ඔව්වා කාලයක් හින්දු රජවරු ආක්‍රමණය කරලා තිබ්බ පැති.
    ඒ වගෙම පසුකාලීනව බෞද්ධ බලපැමත් තිබිලා තියෙනවා.
    ඉන්දුනීසියාව ලොකෙ ජනගහනය වැඩිම මුස්ලිම් රට උනාට
    තාමත් උන් බොරො බුදූර් මාකට් කරනවා
    බෞද්ධ සංස්කෘතිය මාකට් කරනවා උන්ගෙ රටට සංචාරක ආකර්ෂණය ගන්න .
    උන්ගෙ සංස්කෘතික ලක්ෂණ දැක්කහම හිතෙන්නෙ නැහැ උන් මුස්ලිම් රටක් ද කියලත්.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    100% වචන ,මිනිස්සුන්ගෙ රූපය ,ගෘහනිර්මාන ශිල්ප ,පරිසරය ඔක්කොම,වෙස් මූනු, බෙර,කෑම අනන් මනන් ඔක්එකොම එකයි . ඉනදියාවෙ බුද්දිමත්තු ඉන්නෙත් කේරලේ . ලංකාව තනිකර කේරලයක්
    100% වචන කිව්වේ බං. ඌං මලයාලම් නේද කතා කරන්නේ?