(කවුරු කිව්වත් මේවා සිරා කතා බුකියේ දැක්කේ ෂෙයාර් කරන්න හිතුන )
01 ඌ ආසම කරන මාතෘකාව හොයාගෙන ඌ එක්ක ඒ ගැන කතා කරපං,
ඌව අල්ලන එක ගේමක් නෑ
02 පුලුවන් තරම් කින්ඩියටම කතා කරල, හිනස්සපං විහිලුවක් කරල
ඒකි අල්ලන එක ගේමක් නෑ
03 ඕනමදේකට කෙටි පාරකුයි, කන්නයි බොන්නයි දීපං
ලංකාවෙ චන්ද දිනන එක ගේමක් නෑ
04 කට සද්දෙන් කතා කරපං කවුරු හිටියත්
උඹ highlight වෙනවා ගේමක් නෑ
05 කට ඉස්සර නොකර උගේ වචනෙ බලල උඹ කතා කරපං
ඌව read කරන එක ගේමක් නෑ
06 ගින්දර ඉල්ලන්න එපා පත්තු කරල දීපං කියල අතට දීපං
ඌ යාලුවෙක් කරගන්න එක ගේමක් නෑ
07 වයසක අම්මා තාත්ත කෙනෙක් දැක්ක ගමන් නැගිටල සීට් එක දීපං ( හොඳ පුරුද්දක් )
එහා පැත්තෙ ඉන්න කෙල්ලට number එක දෙන එක ගේමක් නෑ
08 සාක්කුවෙ කැරපොත්තෙක් දාගෙන කන්න කඩේකට පලයං
බිල නොගෙව එන එක ගේමක් නෑ
09 කබරයා දාන එකාගෙ බොක්කෙන්ම පිට අතගාපං
ඌ ඉන්න තැනක වැටෙන්න බීපං, ගෙදර යන එක ගේමක් නෑ
10 බොසා ඉස්සරහ හිතා මතාම වැරදි කරල බැනුම් අහපං
බොසාගෙන් ගුරුමුශ්ඨි නැතුව හැමදේම ඉගන ගන්න එක ගේමක් නෑ
11 සෙරෙප්පු දෙක නොදා ශෝට ගහගෙන ජොකා නොඇඳ බස් එකේ රවුමක් ගිහින් වරෙං
ආත්ම විස්වාසය කියන එක උපරිම දැනෙයි ලොවෙත් නෑ
12 කෝල් කරල ඉන්න තැන ඇහුවොත් අම්මට තාත්තට විතරක් ඉන්න තැන හරියට කියපං
මරාල අවම කරගන්න එක ගේමක් නෑ
13 බස් එකේ වාඩි වෙලා නොයා foot bord එකේ ඉඳන් බස් එක ලෝඩ් කරපං (අතේ සල්ලි නැති වෙලාවක)
කොන්දා ලොවෙත් සල්ලි අහන්නෑ
14 උඹේ මනක්කල්පිත වැරදි අඩුපාඩු ටිකක් ඌට විවෘතව කියල දාපං
උගේ කැරැට්ටුව අහගන්න එක ගේමක් නෑ
15 මොන වැදගත් මිනිහා එක්ක ගියත් චූ බරයි කියල කොහෙටහරි ගිහින් වරෙන්
ඌ උඹ ඉස්සරග open මනුස්සයෙක් කරගන්න එක ගේමක් නෑ