මේවා සිරා සිද්ධි බොල . . . . . . . . https://www.facebook.com/PushpaSoyza/ :oo::oo:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,738 12,765 113 Mar 22, 2020 #1 මේවා සිරා සිද්ධි බොල . . . . . . . . https://www.facebook.com/PushpaSoyza/
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Mar 22, 2020 #2 Sri_Sampath said: . . . . . . . . https://www.facebook.com/PushpaSoyza/ Click to expand... තම්බි ගෑනු තුන හතර ගෙවල් අස්සෙ දාගෙන ඉන්නකොට වලි ඇති ඉතින් .මොනා කරන්නද මිස් .
Sri_Sampath said: . . . . . . . . https://www.facebook.com/PushpaSoyza/ Click to expand... තම්බි ගෑනු තුන හතර ගෙවල් අස්සෙ දාගෙන ඉන්නකොට වලි ඇති ඉතින් .මොනා කරන්නද මිස් .
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 22, 2020 #3 ඇඳිරිනීතිය අස්සේ ආදරේ කරාට කමක් නෑ රේන් කෝට් දාපල්ලා ඈ නැත්තන් එන මාස නමයේ ඉස්පිරිතාල පිරිලා ලෝක විනාසේ වගේ තිබුනොත් හොඳ කට්ටක් කන්න වෙනව දෙන්නටම
ඇඳිරිනීතිය අස්සේ ආදරේ කරාට කමක් නෑ රේන් කෝට් දාපල්ලා ඈ නැත්තන් එන මාස නමයේ ඉස්පිරිතාල පිරිලා ලෝක විනාසේ වගේ තිබුනොත් හොඳ කට්ටක් කන්න වෙනව දෙන්නටම
Emios Well-known member Dec 10, 2009 75,401 67,744 113 Mar 22, 2020 #5 Sinhalu puke arinna gihin guti kalada
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Mar 22, 2020 #7 මේ දවස් වල ගෑනුන්ට ගහලා hospital යන සීන් එක නම් ඇත්ත , අපෙ පැත්තෙ ත් ඊයෙ මිනිහා ගෑනිට ගහලා පොලු වලින් හිටන් ලේ ගලන්න, අහල පහල උන් 1990 කතා කරලා hospital යැව්වෙ
මේ දවස් වල ගෑනුන්ට ගහලා hospital යන සීන් එක නම් ඇත්ත , අපෙ පැත්තෙ ත් ඊයෙ මිනිහා ගෑනිට ගහලා පොලු වලින් හිටන් ලේ ගලන්න, අහල පහල උන් 1990 කතා කරලා hospital යැව්වෙ
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Mar 22, 2020 #8 Hyaenidae said: පුෂ්ප නෝනගෙ මහත්තය පවු Click to expand... Danna widihata miss single..
Hyaenidae Well-known member Apr 8, 2015 52,970 2 54,694 113 Mar 22, 2020 #10 I love JS said: Danna widihata miss single.. Click to expand...
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Mar 22, 2020 #11 කොරෝනා අස්සේ ගෑණුන්ට ගහලා කැත වැඩ බං මේවා
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Mar 23, 2020 #13 අර මැද වාඩි වෙලා ඉන්න නර්ස් නෝනා...
BloodStorm Well-known member Nov 29, 2012 1,151 199 63 Mar 23, 2020 #14 I love JS said: Danna widihata miss single.. Click to expand... අධ්යක්ෂක පොලු නොවැ කන්නෙ