මේවා සිරා සිද්ධි 😂😂💔

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,336
    1,174
    113

    තාම බිලාලයෙක් හම්බෙලා නෑ ඔය ලෙවල් එකට යන්න ....
    කලින් හිටිය බිලාලයින්ට තව අයිති කාරයෝ හිටියා ඒ නිසා මම එලෙව්වා ...
    දැන් ලගදි ඉදලා එක බිලාලයෙක් පස්සෙන් එනවා.. ඒත් මට සෙට් නෑ ලස්සන පොඩ්ඩක් මදි වගේ ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Vibing White Cat GIF