මේවා හදන්නේ කොහොමද බන්?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    මේවා හදන්නේ කොහොමද බන් ඇත්තටම. මේකේ විඩියෝ එකක් තියනවා ඇනිමේශන් වගේ.
    මාත් දන්නෙ නෑ බං
    මෙයාලගෙ ආදරේ විතරයි මට ලැබිල තියෙන්නෙ

    කෙල්ලන්ට අපි කැතයිනෙ
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    @Chickenkottu හදනවා වගේ ලේසි නෑ ඔව්වා හදන්න හොඳේ....
    මාත් දන්නෙ නෑ බං
    මෙයාලගෙ ආදරේ විතරයි මට ලැබිල තියෙන්නෙ

    කෙල්ලන්ට අපි කැතයිනෙ
    මේකේ ණැද්ද බන් කොම්පියුටර් ඔස්තාර්ලා මේවා හදන විදිය දන්නෙ?