මේවා හරි වැඩද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,681
    959
    113
    Australia
    :yes:හතේදි අපේ අපේ පන්තිවල හිටපු තුන් දෙනෙක් තව එකෙක්ව පඩිපෙලෙන් තල්ලු කර වැට්ටුව. සර් කෙනෙක් මුන්ව පන්තිය මැද්දට අරන් ඇවිල්ල කලිසම දනිස්සට පහත් කරපියව් කියල පුකට වේවැලකින් ගැහුව පාරවල් පහ ගානෙ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. කෙල්ලොත් බලන් හිටිය.

    ඒ ගුටිකාපු උන් දැන් හොඳ තැන්වල. අර වැටිච්ච එකා කම්කරු ජොබ් එකක් කරන්නෙ.

    ඒ කියන්නෙ අරුන් තුන් දෙනා දන්නවා අනිත් අයව තල්ලු කරලා, පෙරලලා දාලා, කපලා දාලා උඩට එන්නෙ කොහොමද කියලා. ඒ හින්ද තමයි ඔය හොඳ තැන්වල ඇත්තෙ!!
    තුන් දෙනා දේශපාලනේට ආවනම් සෑහෙන්න දියුණු වෙන්න තිබුනාඅ