මේවා හුන්ඩු රටවල් තමා. අනුර හරි.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ලපයා ලංකාවට හුණ්ඩුව කිව්වෙ අයි කියලා කිරියෙ උන්ගෙන්ම උදාහරණ වලින් පැහැදිලි කරන්න පුලුවන්. දැන් කිරියෙ ඉන්නවනෙ සෙට් එකක් 30ට කිට්ටු වෙලත් තවම වර්ජින්, උට්ටක් ඇහැට දැකලා නෑ, කලු කැත ගාමන්ට් කෑල්ලක්වත් උන්ට සෙට් කරගන්න හැකියාවකුත් නෑ. දවසම වැල් බල බල අතේ ගහගා කිරියෙ ලැගලා ඉන්නෙ. හැබැයි මේකෙ එකෙක් ලංකාවෙ සෑහෙන ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ දාලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිල්ලා ඒ කෙල්ලගෙ ඇදයක් හොයලා කැතයි කියලා කමෙන්ට් දානවා 🤣ඇයි කම්පෙයා කරන්නෙ උන් බලන ෆිල්ම් වල ඉන්න Sydney Sweeny ලා Ana de Arms ලා වැල් වල
    ඉන්න ඩානි ඩැනියෙල්ස්ලා එක්ක. හැබැයි උන්ට කලු කැත ගාමන්ට් උට්ටක්වත් සෙට් වෙන්නෙ නෑ කියලා උන්ට මතක නෑ. මනෝ ලෝකෙක ඉන්නෙ.

    ඩයි හාඩ් ජෙප්පොත් එමම තමයි. ජීවිතේට හරිහමන් රස්සාවක් කරලා නෑ. සල්ලි ටිකක් හොයලා නෑ. අඩුම මහන්සිවෙලා උගන්නපු තමන්ගෙ දෙමව්පියන්ට වත් හරියට සලකලා නෑ. තමන්ටම කියලා ගෙයක් වාහනයක් හදාගෙන නෑ. හැබැයි මතක ඇති කාලෙක ඉදලා අනුන්ගෙන් පිනට ප්ලේන්ටි ලොව ලොව විප්ලව කරන හැටියි, ලෝකෙ සුපිරිම රටවල සිස්ටම් ගැනයි මේ රටවල් ඒවිදිහට හදන හැටියි ගැන ලොරි ටෝක් දෙනවා.

    හැබැයි එක පැත්තකින් දාර හොර මිනීමරු මහින්දයා නාමල් ඉද්දි, අනිත් පැත්තෙන් මන්ධබුද්දික සජියා ඉද්දි වෙන දෙන්න එකෙක් නැති හින්දා මිනිස්සු අසරණයි. ඒකයි මුංට දෙන්න උනේ මිනිස්සුන්ට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ඉතින් පොන්නයෝ හොයලා බලපන් තව රටවල් කීයක් මේ විදිහට ගබඩා නැතිව දුවනවද කියලා. 2022 න් පස්සේ ගිය මාසේ වෙනකම් මෙහෙම ප්‍රශ්න තිබ්බද? ලංකාව ඇතුළේ 40000MT ගබඩා තියනවා ලාෆ් එක්ක. බලයට ඇවිත් අවුරුදු 1.5 වෙනවා ඒ ටිකවත් පාවිච්චියට ගන්න ක්‍රමයක් හදන්න තිබ්බනේ. සක්කිලි මෝඩයන් නියමෙටම අන්දවනවා. :lol: :lol:.​

     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,195
    113
    Mu inne nikan uuta api balen presidency dunna wage.
    Prashna thiyena ratak thamai hema president kenek ma baara gaththe.
    Thaama kalin aandu walata bena bena innawa. Uuta wedakuth naha, ratata wedakuth naha.
     
    • Like
    Reactions: supun_sg

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ගුපියො කියන්නෙ මේක බුසලක් කියලා...
    ස්වාදීන මහත්වරු නම් කියන්නෙ සයිලෝ එකක් කියලා...

    බයියො නම් හුන්ඩුවටත් ඇරියා....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මාස හයෙන් රට හදන්න පුළුවන් කියල අනුර සහෝදරයා කිව්වා. තවම මාස 6ක් උනේ නැහැනේ. පොඩ්ඩක් ඉවසන්නකෝ
     

    gama22

    Well-known member
  • නාකි මයිනලා, ධමනි සීයාලා හදපු ආන්ඩු.... අන්න කෙලින්ම ඉදිරියට ගබඩා ධාරිතාව වැඩි කරන විදිහ කිව්වා මේකයි plan එක් කියලා ඒ කාලී නාකි මයිනලා තෙල් ළිං හෑරුවා....

    මාස හයෙන් රට හදන්න පුළුවන් කියල අනුර සහෝදරයා කිව්වා. තවම මාස 6ක් උනේ නැහැනේ. පොඩ්ඩක් ඉවසන්නකෝ
    මී කිරි බයියන්ගේ කෙදිරිය......
    ------ Post added on Mar 3, 2026 at 10:56 PM
     
    • Like
    Reactions: LahiruRaz

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Rata eda meeta antha thathveka thiyeddi Ranil kelinma rata hadanna vadeta bassa. Moo vage ithihaase karapu "varadi" gana kediri gaave na. Eka thamai dakshakama kiyanne. :-)